උඹ පිස්සෙක්නෙ බං. ඔ්ව ලියන්න ඔ්නද බං. අයියෝහ්.. කොහොමහරි....
උඹ ලියපංකො දවසෙ, නැත්තං සතියකට targets, කරන්න ආස දේවල්, සත්ටුවෙන්න පුලුවන් දේවල්.
නිකං හිතපංකෝ...
මුහුදෙ නාන්න යන්න, යාලුවොත් එක්ක සෙට් වෙන්න, computer game එකක් ගහල ඉවර කරන්න.. ඔය ඔය වගේ දේවල් ලියල එකින් එක complete කරල කපල දාපං..