1. sherlock.

    Election Result -Breaking News

    :yes::yes:
  2. sherlock.

    Election Result -Breaking News

    කෝ මේ චන්ද්‍රසිරි බන්ඩාර දෑන් වෙලාව හරි නොවෑ වෙඩි තියගන්න. :rofl:
  3. sherlock.

    Election Result -Breaking News

    http://sinhala.adaderana.lk/news_images/2133776794mahi-L.jpg
  4. sherlock.

    Election Result -Breaking News

    FB, Twitter, Elakiri මේවා මහින්ද පරාද කිරීමේ අවි ලෙස භාවිතා විය අලුත් ආණ්ඩුවෙන් එලකිරියට අලුත් server එකක් :P
  5. sherlock.

    Election Result -Breaking News

    කුඩු,එතනෝල් දේශපාලනයත්, මැර බලය හා ප්‍රචණ්ඩත්වය වැපුරූ දේශපාලනයත් ,සත්‍ය විකෘති කොට මහජනයා නොමග යැවු ප්‍රචාරණ සංස්කෘතියටත්, තිත තබා සියලු අධර්මයන් පරදා මෛත්‍රී පාලනය උදාවන වගයි!!! -Patali Champika Ranawaka-
  6. sherlock.

    Election Result -Breaking News

    Kotte seat has won by Maithripala Sirisena by 9,954 majority votes :D
  7. sherlock.

    Election Result -Breaking News

    #MY3 චන්ද ලක්ෂ 9 කින් පමණ දිනනව කියල තමයි කියන්නෙ :D:yes:
  8. sherlock.

    Election Result -Breaking News

    හම්බන්තොට මහින්ද 1 lakh වලින් උඩට එනව
  9. sherlock.

    පැන්සලෙන් චන්දය සලකුණු

    පෑන් නෙ දීල තිබ්බෙ :rolleyes:
  10. sherlock.

    <<breaking news යාපනේ බෝම්බ ගසා ජනතාව බය කරයි

    Voter turnout has reportedly passed 50% island wide, another 2 1/2 hours remain until polls close
  11. sherlock.

    <<breaking news යාපනේ බෝම්බ ගසා ජනතාව බය කරයි

    A voter turnout of about 30 to 40 per cent was reported in most of the districts by 10 am today, returning officers said. A turnout of 40 per cent was reported in Matale, 30 per cent in Anuradhapura and 45 per cent in Matara.
  12. sherlock.

    <<breaking news යාපනේ බෝම්බ ගසා ජනතාව බය කරයි

    Voter turnout as at 12 noon Colombo 50% :shocked::shocked::shocked::shocked:
  13. sherlock.

    <<breaking news යාපනේ බෝම්බ ගසා ජනතාව බය කරයි

    ජාතික රුපවාහිනිය ජනතාවගෙන් සමාව අයදී Govt TV Sri Lanka Rupavahini apologise on air after election commissioner demands correction over a false report on UNP MP Sajith Premadasa
  14. sherlock.

    <<breaking news යාපනේ බෝම්බ ගසා ජනතාව බය කරයි

    කඩුවෙල අඹේපුර ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්ද 2ක් දැමීමට උත්සාහ කළ පුද්ගලයකු අද උදෑසනදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට පත් සැකකරු මහින්ද රාජපක්ෂපාර්ශ්වයේ ප්‍රබල ආධාරකරුවකු බව පැවසේ. ;)
  15. sherlock.

    <<breaking news යාපනේ බෝම්බ ගසා ජනතාව බය කරයි

    EC has requested STF for security in Pahathdumbara, Hevaheta, Gampola and Nawalapitiya polling division in the Kandy District
  16. sherlock.

    <<breaking news යාපනේ බෝම්බ ගසා ජනතාව බය කරයි

    presidential election is a joke to them shame on you

    No contents