රට පුරා වියතුන්ට,
සිසුන්ට, කලාකරුවන්ට,
අපේම අම්මගේම
අහිංසක දරුවන්ට
ගල් වලින් පොලුවලින්
එද්දී උන් සලකන්න
තවත් කොයි කාලයක්
පුලුවන්ද ඉවසන්න?
පොලිසීය, හමුදාව,
නීතියද, අධිකරණයද,
උන්ටම ලියනලද,
ප්රජාවට නැති ප්රජාතන්ත්රවාදයද,
එක අතින් පුලුවන්නම්,
උන්ට එය හසුරවන්න,
අපේ අත් එකතු උවහොත්,
බැරිද එය...