මෙහෙමයි යාලුවා ජන්දෙට එනකොට කිව්වේ 3% කොහොමද 50% වෙන්නේ කියලා පස්සේ කිව්වා දිනයි කොරන්න බෑ කියලා
මුල් වටයෙන්ම 50% ගන්න බැරි උනා NPP එකට හෝ අනුර වග කියන්න ඕනේ නෑ අනුර ගෙදරින් ගෙනත් ජන්දේ දැම්මේ නැහැනෙ. මොකද ජන්ද බෙදී ගියා, ප්රකාශ කරපු ජන්ද ප්රමාණය අඩු උනා, මනාප දෙන්න ගිහින් ප්රතිශේප උන...