මෙම දින 66 තුල දී පත්වීමට නියමිත නව ජනාධිපතිවරයා ගනු ලබන තීරණ මත එය තීරණය වනු ඇත.
ප්රකාශිත ජන්ද කීයද බන්. සීයාට ඇපේනම් බේරුන නේ?ඡන්ද එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයකින් ඡන්ද පනස් හය ලක්ෂ්යයක් විතරක් අරගෙන මොන බහුතර ද බන්
1. මාලිමාවේ, මිනිසුන්ට හුරුපුරුදු මුහුනු මදිකමඔබේ අදහසට හේතු මොකද්ද ?
ඡන්ද එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයකින් ඡන්ද පනස් හය ලක්ෂ්යයක් විතරක් අරගෙන මොන බහුතර ද බන්
This is the point.මෙම දින 66 තුල දී පත්වීමට නියමිත නව ජනාධිපතිවරයා ගනු ලබන තීරණ මත එය තීරණය වනු ඇත.
ඉක්මනට විසුරුවන තරමට අනුරට වාසියි ඒ නිසා විසුරුවයිHeta wisuruwaida?
cabinet eka ain weyi ne ehenam?ඉක්මනට විසුරුවන තරමට අනුරට වාසියි ඒ නිසා විසුරුවයි
1. මහමැතිවරණයේ ආසන බෙදී යන්නේ කෙසේද?1. මාලිමාවේ, මිනිසුන්ට හුරුපුරුදු මුහුනු මදිකම
2. ලැබූ ජයග්රගනය ප්රතිශතයක් වශයෙන් සාපේක්ශව මදිකම
Essara illuwe 2 Main candidates only. Me sarey Akd, Sajit,Ranil madiwata Namal and 1 Tamil candidate. Enisa othana loku % tibbe na kohomath. North wala AKD and npp familer na ehe. Othana challenge eka 1 vote ekin hari dinana eka vitarai1. මාලිමාවේ, මිනිසුන්ට හුරුපුරුදු මුහුනු මදිකම
2. ලැබූ ජයග්රගනය ප්රතිශතයක් වශයෙන් සාපේක්ශව මදිකම
අපේ ගෙදර සහ නෑයො ඔක්කොම මේ පාර අනුරට දුන්නෙ.කලුතරින් NPP එකෙන් එන්නෙ නලින්දයි,Dr අනිල් නෙ.එයාලට නන් දෙන්නෙ නෑ.විදුරට තමා. දැන ඇදුරුම්කමට ඒක යන්නෙ.හුගක් පැති වල ඕමයි වෙන්නෙ.President election dinna party ekata tawa vote watenawa general election waladi. UNP SJB danne typical Hora Muunu tika nam NPP unta tawa wasie
හේතු මොනාද?බහුතරයක් ගන්න බැරි වෙනවා. ඒත් දෙමළ මුස්ලිම් මන්ත්රීලත් එක්ක ආණ්ඩුව යනවා.ඒ වගේම ජනාධිපති වරණයේදි ගත්ත ඡන්ද ගානට වඩා වැඩි ඡන්ද ප්රතිශතයක් මහ මැතිවරණයේදී මාලිමාව ගන්නවා.
ජනවරමෙන් වැඩක් ගන්නනම්, මොක්කු එක්ක හරි බහුතරේ හදගන්න වෙනවා ඉතින්. නැත්තම් හුටන් වගේ වැඩක් වෙන්නේ
පක්ශෙට විතරක් දෙන්න කියල පක්ශෙන් නම් කරන අපේක්ශකයව පාර්ලිමේන්තු යවන්න පුලුවන්නෙ?