දින 66ක් ඇතුලත මහ මැතිවරනයක්. මාලිමාව බහුතරයක් ගනීද?

මාලිමාව බහුතරයක් ගනීද

  • ඔව් තනියම බහුතරය ගනී

  • සන්දානයක් හදලා බහුතරය ගනී

  • බහුතරයක් නෑ


Results are only viewable after voting.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113
    මෙම දින 66 තුල දී පත්වීමට නියමිත නව ජනාධිපතිවරයා ගනු ලබන තීරණ මත එය තීරණය වනු ඇත.
     

    gama22

    Well-known member
  • ඡන්ද එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයකින් ඡන්ද පනස් හය ලක්ෂ්‍යයක් විතරක් අරගෙන මොන බහුතර ද බන්
    ප්‍රකාශිත ජන්ද කීයද බන්. සීයාට ඇපේනම් බේරුන නේ?
     
    • Like
    Reactions: Ramiel

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඔබේ අදහසට හේතු මොකද්ද ?
    1. මාලිමාවේ, මිනිසුන්ට හුරුපුරුදු මුහුනු මදිකම
    2. ලැබූ ජයග්‍රගනය ප්‍රතිශතයක් වශයෙන් සාපේක්ශව මදිකම
     
    • Like
    Reactions: Hapuwa and jhnnwp

    gama22

    Well-known member
  • ඡන්ද එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයකින් ඡන්ද පනස් හය ලක්ෂ්‍යයක් විතරක් අරගෙන මොන බහුතර ද බන්
    img_1_1726935545053.jpg


    උදවුවක් වත් දීපන්කෝ..........
     
    • Like
    Reactions: Ramiel

    gama22

    Well-known member
  • 1. මාලිමාවේ, මිනිසුන්ට හුරුපුරුදු මුහුනු මදිකම
    2. ලැබූ ජයග්‍රගනය ප්‍රතිශතයක් වශයෙන් සාපේක්ශව මදිකම
    1. මහමැතිවරණයේ ආසන බෙදී යන්නේ කෙසේද?
    2. ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැලපීම් කරන්නේ කෙසේද?
    3. මෙසේ බහුතරයක් එක්වරම ආපු නැති එකට හේතු කියලා හිතන්නේ මොනාද?
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    1. මාලිමාවේ, මිනිසුන්ට හුරුපුරුදු මුහුනු මදිකම
    2. ලැබූ ජයග්‍රගනය ප්‍රතිශතයක් වශයෙන් සාපේක්ශව මදිකම
    Essara illuwe 2 Main candidates only. Me sarey Akd, Sajit,Ranil madiwata Namal and 1 Tamil candidate. Enisa othana loku % tibbe na kohomath. North wala AKD and npp familer na ehe. Othana challenge eka 1 vote ekin hari dinana eka vitarai
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    Chandee nodaapu 10% vagee innawa. Eeken vedi kotasaka chandee Anurata yanna puluvan.
    Mee maasa keepaya Anura hariyata kaloth (Gotata vedi una vagee) maha mathiwaranedi kohomath chanda vedi venawa.
     
    • Like
    Reactions: jhnnwp

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    බහුතරයක් ගන්න බැරි වෙනවා. ඒත් දෙමළ මුස්ලිම් මන්ත්‍රීලත් එක්ක ආණ්ඩුව යනවා.ඒ වගේම ජනාධිපති වරණයේදි ගත්ත ඡන්ද ගානට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් මහ මැතිවරණයේදී මාලිමාව ගන්නවා.
     
    • Like
    Reactions: earthling

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    President election dinna party ekata tawa vote watenawa general election waladi. UNP SJB danne typical Hora Muunu tika nam NPP unta tawa wasie
    අපේ ගෙදර සහ නෑයො ඔක්කොම මේ පාර අනුරට දුන්නෙ.කලුතරින් NPP එකෙන් එන්නෙ නලින්දයි,Dr අනිල් නෙ.එයාලට නන් දෙන්නෙ නෑ.විදුරට තමා. දැන ඇදුරුම්කමට ඒක යන්නෙ.හුගක් පැති වල ඕමයි වෙන්නෙ.

    බහුතරයක් ගන්න බැරි වෙනවා. ඒත් දෙමළ මුස්ලිම් මන්ත්‍රීලත් එක්ක ආණ්ඩුව යනවා.ඒ වගේම ජනාධිපති වරණයේදි ගත්ත ඡන්ද ගානට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් මහ මැතිවරණයේදී මාලිමාව ගන්නවා.
    හේතු මොනාද?
    ------ Post added on Sep 22, 2024 at 5:39 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ජනවරමෙන් වැඩක් ගන්නනම්, මොක්කු එක්ක හරි බහුතරේ හදගන්න වෙනවා ඉතින්. නැත්තම් හුටන් වගේ වැඩක් වෙන්නේ

    බහුතරය ගන්නෙ කොහොම ද? විපක්ශයට බලය යනවා වැඩී.


    හොරු විවේචනය කරපු විදියට පාර්ලිමේන්තුවේ අනික් පක්ශ වලට හොර ලේබල් වැදුන විදියට අනුරට පුලුවන් ද දැන් හොරු එක්ක සංදාන හදාන්න? එතකොටම ප්‍රතිපත්ති ඉවරයි නේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,990
    113
    පක්ශෙට විතරක් දෙන්න කියල පක්ශෙන් නම් කරන අපේක්ශකයව පාර්ලිමේන්තු යවන්න පුලුවන්නෙ?
     
    • Like
    Reactions: AnGeLHuNteR

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    පක්ශෙට විතරක් දෙන්න කියල පක්ශෙන් නම් කරන අපේක්ශකයව පාර්ලිමේන්තු යවන්න පුලුවන්නෙ?

    එතකොට පුරුදු විදියට පුද්ගලික අවශ්‍යතාවයක් කරගන්නෙ කාට කියල ද?
     
    • Haha
    Reactions: Tricle_Buwa