1. supunmalkanthi

    පාස්කු කොමිසමෙන් ඥානසාර හිමියන්ට අපරාධ චෝදනා

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වග උත්තරකරුවකු ලෙස නම් කර අපරාධ චෝදනා නැගීමට යෝජනා කර ඇත. 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින මෙරට ප්‍රධාන පෙළේ කතෝලික දේවස්තාන කීපයක් හා තරු පන්තියේ හෝටල් කීපයක්...
  2. supunmalkanthi

    පොහොට්ටුව දෙදරණ ලකුණු ! පක්ෂ 12 ක් විමල් හමුවේ! කෙළහෙගුණය තියෙන්නෝ ඕන - උදගම්මන් පිල

    දේශපාලනය හරි හැටි කියවා ගනිමු විසිරීගිය දේශප්‍රේමී,දේශමාමක,අදිරාජ්‍යවිරොදී,ජාතිවාදී බලග්වේග (පොහොට්ටුව නඩත්තුකරමින් සිටි ) එකතු කිරීමට විමල්ගේ ගේම අති සාර්තක වී ඇත, අවසානයේදී නැවතත මෙම බලවේග පොහොට්ටුවට ගැට ගැසීමේ විමල්ගේ කොන්තරත්තුවයි
  3. supunmalkanthi

    එට්කා (ETCA) ගිවිසුමට එළැඹීමට හැකිදැයි රජය සොයයි

    ආන්දෝලනාත්මක ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) ගිවිසුමට එළැඹීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කරයි. මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය...
  4. supunmalkanthi

    දේශපාලන ගේම්

    දේශපාලනය හරි හැටි කියවා ගනිමු විසිරීගිය දේශප්‍රේමී,දේශමාමක,අදිරාජ්‍යවිරොදී,ජාතිවාදී බලග්වේග (පොහොට්ටුව නඩත්තුකරමින් සිටි ) එකතු කිරීමට විමල්ගේ ගේම අති සාර්තක වී ඇත, අවසානයේදී නැවතත මෙම බලවේග පොහොට්ටුවට ගැට ගැසීමේ විමල්ගේ කොන්තරත්තුවයි
  5. supunmalkanthi

    ප්‍රභල කැබිනට් ඇමතිගේ බිරිඳ ව්‍යාපාරිකයෙකු සමඟ පැන යයි..?

    ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරය මැතිවරණයක් නොමැතිවම නැවතවරක් උණුසුම් වෙමින් තිබේ. මේ දේශපාලන උණුසුම දේශපාලන පොරපිටියෙන් පරිභාහිරව දේශපාලකයින්ගේ පුද්ගලික ජීවිත පවා ආක්‍රමණය කරමින් තිබේ. ඒ පිළිබඳව නවතම පුවතක් අද වාර්තා විය. ආණ්ඩුව අභ්‍යන්තරයේ නායකයින් දෙපළක් අතර උණුසුම් බල අරගලයක් නිර්මාණය වී තිබෙන...
  6. supunmalkanthi

    අඩෝ ජේ වී පී එකේ උන් එක්ක අස්සරේ පටන්ගත්ත මන්

    මචන් අපි ඔය ගොඩක් පරන සිද්දි ගැන දන් නෑ, ත්‍රෙඩ් එකක් කරපන්කෝ
  7. supunmalkanthi

    රවී ඇතුළු 6ක් නිදොස් කොට නිදහස් කෙරේ

    හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් එම පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදුන්නේ 2014 වසරේ වරාය පරිශ්‍රයට අයුතු ඇතුළු වීමක් කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධයෙනි. රවි කරුණානායක මහතාට...
  8. supunmalkanthi

    අඩෝ ජේ වී පී එකේ උන් එක්ක අස්සරේ පටන්ගත්ත මන්

    ගොඩක් ස්තූති මචන්, ගොඩක් දේවල් දැනගත්ත,
  9. supunmalkanthi

    අඩෝ ජේ වී පී එකේ උන් එක්ක අස්සරේ පටන්ගත්ත මන්

    මම SF ta වැඩකලා,මම සිරාට වැඩකලා , ඊට පස්සෙ බෝම්බෙන් පස්සෙ එපා උනා, ගෝටට වැඩකලා මේ සැරේ ටිකක්, ඒත් හරියන්නෑ, මුන්ටත් එක පාරක් දීල බලන්න ඕන
  10. supunmalkanthi

    අඩෝ ජේ වී පී එකේ උන් එක්ක අස්සරේ පටන්ගත්ත මන්

    ඒ දවස් වලත් ඉන්දියන් ආක්‍රමනයක් තිබ්බලු නේද , ඉන්දියන් හමුදා කාරයො කිහිප දෙනක්ව ජේ වී පී එකෙන් මරලත් තියනවලු
  11. supunmalkanthi

    අඩෝ ජේ වී පී එකේ උන් එක්ක අස්සරේ පටන්ගත්ත මන්

    එහෙම නෑ මචන් මට තාමනම් දැනුනේ නෑ, මම හිතුව අර ඉරාජයගෙ සින්දුව හින්ද උන් පිසාචයො කියල ඒත් එහෙම නෑ
  12. supunmalkanthi

    මේක ඇත්තක්ද

  13. supunmalkanthi

    අඩෝ ජේ වී පී එකේ උන් එක්ක අස්සරේ පටන්ගත්ත මන්

    නෑ මචන් එහෙම කතා කලේ නෑ, ඇයි එහෙම කතා කරනවද, අර කැට සීන් එකද මේ වනම් ගොන් පාර්ට් ------ Post added on 1612770191

    No contents