කැම්පස් යන්න බැරි උන එකක් කැම්පස් ගියපු කෙල්ලෙක්ව බැන්දම ප්රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් හරි ,ඕ ලෙවල් විතරක් හරි දෙකම නැති හරි බත් උයන්න දන්නා ගෑණියෙක් බැන්දනම් ප්රශ්නේ ඉවරයි . අනික වීඩියෝවක් බලල කැම්පස් කෙල්ලෝ ඔක්කොම එකම ගොඩකට දාන උන් ඉන්න රටක් මේ මට්ටමින් හරි තියෙනවට සතුටු වෙන්න ඕන,