යකෝ මෙතන PAX 1400 ක් .
මොනවා හරි දානකොට පොඩ්ඩක් හොයල බලල දන්නා ඕන.
නැත්නම් සදරුවන්ගේ ලංකාඊනිවුස් පච වෙබ් එක වගේ වෙනවා.
අපිත් දුන්නේ මයිත්‍රීට .
එත් මොනවා හරි චෝදනාවක් කරද්දී බුද්ධිමත් වෙන්න ඕන .
හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රාජපක්ස උදේට කාපු ලක්ෂ 94
වගේ දේවල් වලින් වෙන්නේ හොරාගේ ඇත්ත හොරකම් යට...