මහින්දට අවංකවම ආදරය කරන්නන්ට පමණයි.....
-------------------------------------
සිදුවෙමින් පවතින දේ ගැන ඔබ දැනුවත්ද?
මහින්ද ඉනිමගකි. ඉන් ගොඩවී මන්ත්‍රිවරුන් වන්නට පිරිසක් බලා සිටිති.
ඔවුන් අතර ඔබ දන්නා සුපිරි මහත්වරු වන සුසිල් ප්‍රේම ජයන්ත/අනුර යාපා නම් බාල තෙල් හොරුන්ගේ සිට ජොන්ස්ටන් නම් ස්කාගාර...