so true.
ලංකාවේ තව ඕන තරම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන තියෙනවා. පළාත් පාලන ආයතන , වනසංරක්ෂණ ,සුරාබදු, රේගුව,වෙනත් දෙපාර්තුමේන්තු ගොඩක් තියෙනවා මිනිස්සුන්ට දඩුවම් නියම කරන. හැබැයි මේ වගේ ගැටුම් ඇති වෙනවා කියල අහන්නත් ලැබෙන්නේ නැති තරම්.නමුත් පොලිසිය ගැන මිනිස්සුන්ට තියෙන්නේ නරක චිත්‍රයක්...