ජීවිතේ අරමුණු මොනවද?
උබලගේ ජීවිතේ අරමුණු මොනවද? මට නම් ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. Degree එකකුත් කලා. ජොබ් එකෙනුත් අයින් වෙලා අවුරුදු 2ක් වෙනවා ඊට පස්සේ තාත්තා එක්ක බිස්නස් කරන්න ආවා එකෙන් සල්ලි හම්බකලාට දියුනුවක් නෑ. සේවකයොත් නෑ . මට කෙල්ලෙකුත් නෑ යාලුවොත් නෑ :sorry::sorry: ගෙදර...