ගෙවල් වල හොදට පාක් කරලා තියන සුපිරි බෙන්ස්, අවුඩි තියනවා හැබැයි ඉතින් එවා පත්තරවල එනවා අඩුයි. ආවත් සෑහෙන්න demand වැඩියි.
ගොඩක් rich proposals එන්නෙ business/politics family contacts වලින්. උදා ඊයෙ පෙරේදා ඉන්දියාවේ පෝසත්ම මිනිහාගේ දුව ගියේ එවගේම සල්ලිකාරයෙක්ගෙ පුතෙක්ට. හිමින් සීරුවේ ගොඩදාගන්න...