1. lkboy4u

    සංවේදී හදවත් ඇත්තවුන්ට පමණයි!!!

    එළකිරි එකෙන් අපිටත් donate කරන්න පුළුවන් විදිහේ ප්‍රජා සත්කාර සේවයක් පටන් ගන්න කියලා ඇඩ්මින් අයියාට යෝජනා කරමු!!
  2. lkboy4u

    සංවේදී හදවත් ඇත්තවුන්ට පමණයි!!!

    සංවේදී හදවත් ඇත්තවුන්ට පමණයි!!!
  3. lkboy4u

    රූබරියක ගේ කථා වස්තුව!!!

    මම නම් අදමයි මේක දැක්කේ? මෙක ඇත්තක් වෙන්න පුළුවන්ද? මොනව වුනත් මාර සංවේදියි නේද? අර කොල්ල ජීවත් වෙනවා ඇත්ද?
  4. lkboy4u

    රූබරියක ගේ කථා වස්තුව!!!

    රූබරියක ගේ කථා වස්තුව!!! අපේ පන්තියේ ඉගෙන ගත් නර්මදා බෙහෙවින් රූබර වූවා ය. පන්තියේ සිටි අපේ යහළුවෝ කිහිප දෙනෙක්ම ඇයට වසඟ වී සිටියහ. ඈ පතා ඔවුහු දබර ද වූහ. නර්මදා ගේ පියා මිය ගොස් සිටියේ ය. දරු පවුල ගෙන යන්නට පියා ගෙන් උරුම වූ විශ්‍රාම වැටුප නොසෑහුණු බැවින් මව කඩයප්පන් හැදුවා ය. උදෑසන පායන...
  5. lkboy4u

    ළමයින් එක්‌ක "නෑ බෑ" එපා ! (My 9K Post )

    Good post!!! I have doubt who is the real owner of this, http://srilankansingulf.com/blog.php?user=yanaka
  6. lkboy4u

    Murali, You are a pride to our nation !

    මුරලි කියන්නේ ජාතික වස්තුවක් කියන එක අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන් දෙයක්. ඒ වගේම මුරලි කියන්නේ දෙමළ ජාතිකයෙක්, හින්දු ආගමිකයෙක්. නමුත් මුරලිගේ දක්ෂතා හමුවේ උග්‍ර ජාතිවාදියෙක්ට වුනත් මුරලි දිහා ජාතිවාදි හැගීමකින් බලන්න අවස්ථාවක් නැහැ. ජාතික ගීය වාදනය වන හැම අවස්ථාවකම මුරලි ජාතික හැගීමකින් ජාතික...
  7. lkboy4u

    PHP+Ajax+mySql Web Designning!!!

    Excel ගැන දන්නවා නේද? Excel වලදී පිළිවෙලකට Colums සහ Rows විදියට Data arrange කරගන්න පුලුවන් නේද? Database එකකදී table එකක් කියලා හදුන්වන්නේ අන්න ඒ excel පිටුවක් හා සමාන දෙයකට. සරලවම කියතොත් ඒ වගේ table එකක් හෝ කිහිපයක් database එකක් ලෙස හදුන්වනවා. අන්තර්ජාලය හරහා අප ලබා ගන්නා තොරතුරු 99% පමණ...
  8. lkboy4u

    Repair Tips Data for TV & Hi-Fi Systems!!

    Good work! +6 Added
  9. lkboy4u

    adsense Secrets

    Good information !! +6 Added.
  10. lkboy4u

    Best Libya Protest Signs From Around The World

    ඇමරිකන් කාරය හරි වුනත් වැරදි වුනත් මේ මිනිස්සු ලොකු දුකක් විදලා තියෙනවා වගේ. දැනුයි තේරෙන්නේ ගඩාපි කියන්නේ මොකෙක්ද කියන එක. පෝස්ට් එක දැම්මට ස්තුතියි!!!
  11. lkboy4u

    මෙහෙම වෙන්නේ ඇයි?

    සෑහෙන පිරිසක් දුක් විදිනවා ළමයි නැති නිසා. නමුත්, තව පිරිසක් උපදින ළමයව දවසින් දෙකෙන් නැති කරලා දානවා. ගනිකාවකගේ වුනත්, අයථා සම්බන්ධතාවයක් වුනත් ඉපදුන ලමයට ජීවත්වෙන්න වෙන්න අයිතියක් වගේ රැකවරණයක් සැලසිය යුතු. මේවට විකල්ප තියෙන්න ඕනි. සමාජය දැනුවත් කරන්න ඕනි. හදාගන්න බැරි නම් ලමයව පරිවාස භාරයට...
  12. lkboy4u

    PHP+Ajax+mySql Web Designning!!!

    මචං උඹ අමාරු stage එක පහු කරලයි ඉන්නේ. අමාරුම දේ තමයි ඔය තරම් records තොගයක් හොයාගන්න එක. ඔය ටික host කරන්න free hosting package එකක් නම් ගැලපෙන්නේ නැහැ. virtual server hosting එකක් හරි php+mysql premium hosting package එකක් ඕනි වෙනවා. මොකද free hosting package වලදී mysql maximum db size limit (...
  13. lkboy4u

    මෙහෙම වෙන්නේ ඇයි?

    මෙහෙම වෙන්නේ ඇයි? උපන් හැටියේම වස දෙයි - දින දෙකක් වයසැති බිළිඳකුට වස මුසු මවු කිරි දීමට තැත් කළ බව කියන මවක් හා තවත් තරුණයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. දරුවා මවු කිරිවලට හුරු කිරීම සඳහා මවගෙන් දොවාගත් කිරි භාජනයට වස මිශ්‍රකර එය පෙවීම සඳහා හෙදියකට දී ඇත. හෙදිය කිරි ස්වල්පයක්...
  14. lkboy4u

    (dry eyes) වියළි ඇස් රෝගයට හේතුව පරිඝණකයයි!!!

    එක පාරක් eye drop එකක් දාල ගොඩ ආවේ. පැය 1/2න් 1/2ට ඇස් හෝදන්න කිවුවා. ටික වෙලාවක් එලියට ගිහින් මී.50ක් විතර ඈත තියෙන දේවල් බලන්න කිවුවා.
  15. lkboy4u

    PHP+Ajax+mySql Web Designning!!!

    උදාහරණයට ගත්ත web application එක English to sinhala dictionary ක්. ඉන්ග්‍රීසි වදනකට අදාලව සින්හල තේරුම එය මගින් ලබාදෙනවා. එනම් එහි ඇති database එකෙහි ලක්ෂ 3කට ආසන්න ඉන්ග්‍රීසි වචණ සදහා සින්හල තේරුම් අන්තර් ගත වනවා. {searchstring} වෙනුවට ඉංග්‍රීසි වචනයක් ලබාදුන් විට එයට අදාල සිංහල තේරුම ලැබෙන්නේ...
  16. lkboy4u

    කවියෙන් කවිය!!!!

    A B C D වගේම E F G තවම තිබේ H I K L M N O එහෙමත් තවම තිබේ Q R S T U සහ W X Y ද තිබේ J V P සොයා දුන්නු කෙනෙකුට ලොකු තෑගි තිබේ (කවියෙන්ම උත්තරයක් දෙන්න බලන්න)
  17. lkboy4u

    PHP+Ajax+mySql Web Designning!!!

    මේ සදහා Unique records තියෙන Database එකක් අවශ්‍ය වනවා. උදාහරණ විදියට maduraonline.com දැක්විය හැකියි, එහි ලක්ෂ 3ක් පමණ records අන්තර්ගත වනවා. තිබෙන්නේ php වෙබ් පිටු කිහිපයක් පමණයි. http://www.maduraonline.com/?find={searchstring} හරහා ලක්ෂ 3ක් පමණ dynamic pages generate කළ හැකියි.
  18. lkboy4u

    (dry eyes) වියළි ඇස් රෝගයට හේතුව පරිඝණකයයි!!!

    (dry eyes) වියළි ඇස් රෝගයට හේතුව පරිඝණකයයි!!! පරිගණකයේ දිගු වේලාවක් රැදි සිටීම (dry eyes) වියළි ඇස් රෝගයට හේතුවක් ඇසේ වියළි ස්වභාවයක් ඇතිවීම, ඇස කැසීම, ඇසේ දැවිල්ලක් ඇතිවීම, විශේෂයෙන්ම පරිගණකය දිගටම භාවිතා කරන අයට සවස් කාලයේදී ඇස දැවිල්ලක් ඇතිවීම. ටික වේලාවක් බලා සිටීමේදී බලන දේ...
  19. lkboy4u

    sangeeth-siriyalatha mage stha gath sudu kelle-NEEDED

    menna methana balanna, http://www.videomart95.com/SANGEETH-VIJESOORIYA-SIRIYALATHA-SIRIYALATHA-MP3-td2170479.html

    No contents