Adsense හරි වෙනත් Online Money හොයන දේවල් පස්සේ හරි පන්න පන්න ඉන්නවට වඩා මේක හොද ලභදායී දෙයක්. එක project එකකින් 50,000 - 80,000 අතර ගාණක් ගොඩ දාගන්න පුළුවන්. අවශය වන්නේ PHP , mySql දැනුම විතරයි. මම කොහේවත් class ගියේ නැහැ. W3 School කියන සයිට් එකෙන් තමයි ඉගෙන ගත්තේ. Job එකක් කෙරුවත් ඒකෙන්...