1. lkboy4u

    ඔක්කොටම බඩුම තමයි...... :D

    මචං උබේ තර්කෙට ප්‍රති තර්කෙත් මෙතනම සැගවිලා තියෙනවා. තරගෙට දුවන්නේ අශ්වයෝ 03 දෙනයි නම් මොකෙක් හරි දිනන්නම ඕනි. ඒ වගේ තමයි මේ චංදෙත්. ජනතාව තමන්ට තියෙන ආසන්නම විසදුම තෝරා ගත්තා මිසක් හොදම විසදුම තෝරා ගත්ත නෙවෙයි. එහෙම තෝරා ගත්ත ජනතාව අදබාලයෝ, 19 වැනි ශත වර්ෂේ ජීවත් වෙන එවුන් කියල පාච්චල් කරන...
  2. lkboy4u

    ඔක්කොටම බඩුම තමයි...... :D

    ඔන්න උබට මගෙන් +5ක්. උබ හොද සංවාදයක් ගොඩ නැගුවට. :D
  3. lkboy4u

    ඔක්කොටම බඩුම තමයි...... :D

    සරලයි කියන්නේ බං චාම් ජීවිතයක් ගත කරන එකට. එහෙම නැතුව හොද කියන එකට නෙවෙයි. නගරෙ එවුන් නරක නැහැ. උන්ගේ වියදම් වැඩියි. දැන් මෙතනදී දේසපාලුවන්ගේ නාස්තිය ගැන ආයිත් ඇදල ගන්න එපා. මොකද මට නම් තේරෙන්නේ නැහැ උන් කවදාවත්ම ඔය නාස්තිය , දූෂණය , වංචාව කියන දේ අත් හරියි කියලා. මම කියන්නේ අපි හැදෙමු කියන...
  4. lkboy4u

    ඔක්කොටම බඩුම තමයි...... :D

    ඕව ගණන් ගන්න එපා බන්. ඉස්සරහට ඇවිල්ල තර්කයක් ගොඩ නගන්න බැරි අයගේ මෝඩ ආතල් තමයි ඔය. නමුත් උබ කියන දෙයින් මම යම්කිසි දෙයක් ධාරණය කර ගත්තා නම් ඒක තමයි මට හම්බවෙන +Rep එක. ඒක අපි මැරෙනකන්ම තව එකෙක්ට මකලා දාන්න බැරි එකක් නිසා වටිනාකමෙනුත් වැඩියි.
  5. lkboy4u

    ඔක්කොටම බඩුම තමයි...... :D

    වෙනසක් තියෙනවා මචං, හැබැයි ඒ උබලා හිතනවා වගේ ගමේ ඉන්නේ 19 වැනි ශතවර්ෂේ ජීවත් වන බයියො හරි ගමේ ඉන්න එවුන් මොකවත් තේරුම් ගන්න බැරි, කියන කියන ඕනිම දෙයක් හරියි කියලා පිලිගන්න ජාතියේ එවුන් කියලා, උබලා හිතන විදියේ වෙනසක් නෙවෙයි. නගරෙ අයට වගේම ගමේ අයටත් හොද නරක සියල්ලම තේරෙනවා. හැබැයි උන්ගේ ජීවිත...
  6. lkboy4u

    ඔක්කොටම බඩුම තමයි...... :D

    ඔබ තුමාට මම පෙන්නලා දුන්නේ ජීවත් වෙන්න අමාරුයි කියන එකට එක් හේතුවක් විතරයි මිත්‍රයා. සමීකරණයක් විසදන කොටත් වෙනස් කරන්න පුළුවන් වගේම වෙනස් කරන්න බැරි සාධකත් තියෙනවා නේද? අපි ඉපදුණ දවසේ ඉදලාම අපේ කනට ඇහුනේ දේශපාලුවො ගසන් කනවා කියන එකනේ. හැම දාමත් ඒක වෙනස් කරන්න කියලානේ චන්ද වලදී එක එක ජනතා...
  7. lkboy4u

    ඔක්කොටම බඩුම තමයි...... :D

    මම කිවුවද මම දුක් විදිනවා කියලා! දුක් විදිනව කියල කියපු අයටයි මම මේ උත්තරය දෙන්නේ. මොකද මම ගමේ එකෙක් හින්දා මම ඒ දේ දකිනවා. නගරේ රැකියා කරන එකෙයි ජීවත් වෙන එකෙයි වෙනස තේරුම් ගන්න පුලුවන් තරමේ බුද්ධියක් තියෙනවා කියලා උපකල්පනය කරලයි ඔය කමෙන්ට් එක දැම්මේ.
  8. lkboy4u

    ඔක්කොටම බඩුම තමයි...... :D

    ගමේ මිනිස්සු කියන්නේ 19වැනි ශතවර්ෂයේ හිටපු බයියලා කියලනේ ඔයා හිතාගෙන ඉන්නේ. මෙන්න මෙතනයි මල්ලි ඔයාලට වැරදුනේ. ගමේ මිනිස්සුත් ඔයාල වගේම ඉන්ටර්නෙට් බලනවා, ටොරන්ට් බානවා. හැබැයි මචං උන්ගේ ඉන්ටර්නෙට් බිල උබලාගේ වගේ තුන් හාර දාහක් වෙන්නේ කලාතුරකින්. රස්සාවක් කරන කෙනෙක් නම් තමන්ගෙන් යැපෙන්න තව අයත්...
  9. lkboy4u

    ~Sinhalayage Awasanaya~! STEP BY STEP

    Well said Friend!! මූට මේවා මතක නැහැ. එක්කෝ මූ පිටරට ඉදගෙන මෙහෙට කහින එකෙක්!කොටින්ට ආයුද දුන්න එවුන් ගැන, සංඝරත්නයට දෙතිස් වධ දුන්න එවුන් ගැන සතියක් සතියක් ගානේ මතක් කරලා දෙන්න වෙයි වගේ!!!!!
  10. lkboy4u

    ඔක්කොටම බඩුම තමයි...... :D

    මල්ලි මේකද අන්තිම තුරුම්පුව. දැන් මේකම කමෙන්ට් එකක් විදියට වෙනින් ත්‍රෙඩ් එකකත් දාල තියෙනව දැක්කා. ස්පෑම් නොකර මේක උබේ සිග්නේචර් එක කර ගනින්.ධර්ම ටෝක් දිදී දේසපාලනේට කඩේ යන්න එපා බන්. මේකට උත්තරේ ඒ ත්‍රෙඩ් එකටම ගිහිල්ල බලාගනින් :rofl::rofl::P
  11. lkboy4u

    ~Sinhalayage Awasanaya~! STEP BY STEP

    88-89 දී බුද්ධ පුත්‍රයන්ව ධර්ම චක්කරය කියන දෙතිස් වධ බන්ධන වලට ලක් කලේ කවුද කියලා ලංකාවේ පය ගහලා ජීවත් වෙන එවුන්ට නම් අමතක නැහැ. යාඤා මධ්‍යස්ථාන වලටයි අර මගුලටයි මේ මගුලටයි හැම එකටම ආන්ඩුව ගා ගන්න ගියාම වෙන්නේ උඹ ඉදිරිපත් කරන දේ ඇත්ත දෙයක් වුනත් ඒක අස්සේ හංගගෙන ගේන්න හදන දේශපාලන මතය හින්දා උබ...
  12. lkboy4u

    ඔක්කොටම බඩුම තමයි...... :D

    මම වැඩ කරන්නේ කොළඹ. සතියේ දවස් 05ම ඉන්නේ කොළඹ වුනත් සෙනසුරාද ඉරිදා ඉන්නේ ගමේ. සතියේ දවස් 05 හේම ඇහෙන්නේ බඩු මිළ වැඩියි, කන්න විදියක් නැහැයි කියන අදෝනාව තමයි. හැබැයි එහෙම කියන උන්ගේ බත් පතේ වැඩි හරියක් තියෙන්නේ මස්, මාලු,ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල්. ඒත් බන් උන් කියන්නේ කන්න විදියක් නැහැයි කියලා. අනේ...
  13. lkboy4u

    එළකිරියෙ කොපිය සීගිරියේ.

    ලංකාවේ සයිට් ලින්ක් කරන්න දෙන්නේ නැහැ මචං!!!
  14. lkboy4u

    Sri lankan POLICE

    මාධ්‍ය සදාචාරය ගණිකා වෘත්තියේ යොදවනවා කියන්නේ ඔන්න ඕකට තමයි. ප්‍රවෘත්තිය බලන එකාට වක්‍රකාරයෙන් වෙනත් අදහසක් ඔලුවට රිංගවලා උන්ට ඕන මතය ගොඩ නගන ඊ නිව්ස් වගේම අයි.ටී.එන් , දිනමිණ වගේ මාධ්‍යයත් පිළිකුල් කළ යුතුයි.
  15. lkboy4u

    Sri lankan POLICE

    මේ News එකට එක අරන් තියෙන්නේ 100%ක්ම ඇත්ත කියන සයිට් එකකින් හින්දා Google එකේ සර්ච් එකක් දැම්මමයි DM එකේ නිව්ස් එක දැක්කේ. ඕනිම දෙයක් ගැන කෝණ දෙකකින් බලන්න පුළුවන්. Positive හා Negative විදියට. බාගෙට ඇරල තියෙන දොරකට බාගෙට වහලා තියෙන දොරක් කියලා කියන්නත් පුළුවන්නේ. ඊ නිව්ස් එක උන්ට වාසි වෙන...
  16. lkboy4u

    Sri lankan POLICE

    වාහනේට හරි ටයර් වලට හරි මචං. කියල තියෙන්නේ හැකි අයුරින් අවම බලය පාවිච්චි කරලා සැක කාරයින්ව පණ පිටින් අත් අඩංගුවට ගන්න කියලා. මුලින්ම රබර් උන්ඩ වලින් වෙඩි තියන්න, වෙඩි තියන්න කලින් ෆයරින් ඔර්ඩර්ස් කියල දෙන්න කියලා තමයි නීතියේ තියෙන්නේ. ඒත් බන් බයික් එකකින් පැනල යන එකෙක්ට ෆයරින් ඔර්ඩර්ස් ඇහෙන...
  17. lkboy4u

    Sri lankan POLICE

    මෙන්න බලපන් ඇත්ත නිව්ස් එක, වෙඩි තියලා තියෙන්නේ Army එකෙන්. මැරිලා තියෙන්නේ ආමි එකෙන් පැන්න අහිංසකයෙකුයි, අපරාධ වලට අවශ්‍යවෙල තියෙන තවත් අහිංසකයෙකුයි. මචං කවදාවත් වැරද්දක් නොකරපු එකෙක් පොලිසීයට බය වෙන්නේ නැහැ. හෙල්මට් නැතිව, ලයිෂන් නැතිව පැනලා යන්නේ නැහැ. Source : DailyMirror Tense...
  18. lkboy4u

    Sri lankan POLICE

    ඉලක්කයට වෙඩි තියන්න බැරි එවුන් හිටියා නම් මැරෙන්නේ නැහැනේ බන්. බයික් එකක යද්දි ටයර් වලට වෙඩි තියන්න පුළුවන් නම් ඌ Shooter කෙනෙක්ම වෙන්න ඕනි. නවත්තන්නේ නැතිව ගිය එකයි මී හරකා....
  19. lkboy4u

    Sri lankan POLICE

    ඕකේ අනිත් පැත්තත් හිතලා බලපන්. කවුරු හරි දෙන්නෙක් තව එකෙක්ව මරලා දාල බයික් එකක නැගල යනවා. පොලීස් බැරියර් එකක් ගාවින් මුන් දෙන්නා යනකොට නවත්තන්න කියලා සිග්නල් දෙනවා. මුන් නවත්තන්නේ නැතිව යනවා. පොලීසියත් නොදැක්ක ගාණට ඉන්නවා. ඉතින් ඔය ලංකා ඊ නිව්ස් එකෙක්ම හෙඩිමක් දායි "නාදුනන තුවක්කුකරුවන් පලාගිය...
  20. lkboy4u

    ☄ වාස් ගේ වැඩ - Video ☄

    මාර FUN වැඩනේ කරලා තියෙන්නේ. අපරාදේ මේ පාර World cup එකටත් ඉන්න තිබ්බේ!!!

    No contents