සෑහෙන පිරිසක් දුක් විදිනවා ළමයි නැති නිසා. නමුත්, තව පිරිසක් උපදින ළමයව දවසින් දෙකෙන් නැති කරලා දානවා. ගනිකාවකගේ වුනත්, අයථා සම්බන්ධතාවයක් වුනත් ඉපදුන ලමයට ජීවත්වෙන්න වෙන්න අයිතියක් වගේ රැකවරණයක් සැලසිය යුතු. මේවට විකල්ප තියෙන්න ඕනි. සමාජය දැනුවත් කරන්න ඕනි. හදාගන්න බැරි නම් ලමයව පරිවාස භාරයට...