Android App හදන Course එකක් කරමුද?
මචන්ලා / මචීලා :rolleyes:,
මචන්ලා මම මහරගම Institute එකක ජාවා ඉගෙන ගත්තා :yes:, සර්නම් එලකිරි වගේ ඉගැන්නුවා. ඉතින් දැන් ඊලග මෙහෙයුම. ඒ කියන්නෙ Android :P. සර්, සාමාන්‍ය විදිහට ලමයි එකතු වෙලා ඊලග Android Course පටන් ගන්න කල් යනවා කිව්වා. ඉතින් මන් බැලුවා තව...