හොදටම Java උගන්නන තැනක් කියන්න
මට Android ඉගෙන ගන්න ඕන. ඊට කලින් Java, XML ඉගෙන ගන්න ඕන.
ලංකාවෙ හොදටම Java උගන්නන්නෙ කොහෙද?
Java Institute For Advanced Technology (IJTS - javainstitute.edu.lk) හොදයිද?
නැත්නම් SLIIT එකේ මේ Course එක හොදයිද? http://www.sliit.lk/pd_programmes/java-programming/...