Web Development (HTML to PHP) හොදටම උගන්වන තැනක් කියන්න
HTML මූලික දැනුමේ සිට PHPදක්වා ඉතා හොදින් නවීන ක්‍රමවේදයන් (Technologies & Trends) අතුලත්ව උගන්වන තැනක් දන්නවානම් කියන්න. යෝජනා කරන්න.
ඉගැන්විය යුතු දේවල්:
HTML (Forms එහෙම)
CSS (දෙකයි පනහෙ CSS නම් නෙමේ. පොඩ්ඩක් Advanced වෙන්න ඕන. CSS වලින් Animation එහෙම කරන විදිහ එහෙම)
Deamweaver වල වැඩ කරන හැටි
JavaScript
Jquery
Ajax
PHP (PHP නම් සුපිරියටම තියෙන්න ඕන. Forms, Session, OOP.. වගේ දේවල්)
SQL (SQL Injections කියලා දෙන්න ඕන. SQL Injections ගහන කොට ඒවා මහ හරින විදි )
Eclipse වල වැඩ කරන හැටි
Certificate එකක් ඕන. මෙහෙම course එකක් කරා කියන්න විතරක්. හදිස්සියේ කවුරු හරි ඉල්ලුවොත් පෙන්නන්න. Certificate ඒක NVQ වෙන්න ඕන නෑ. ජාත්‍යන්තරයේ පිලිගන්න ඕන නෑ.
දැනුම තමයි 200% ඕන. online lessons හරියන් නෑ
. ඒකයි මෙහෙම course එකක් හොයන්නෙ. නැත්නම් online ඕන තරම් lessons තියෙනවනෙ.
උගන්වන තැනක් දන්නවානම් කියන්න. යෝජනා කරන්න.
HTML මූලික දැනුමේ සිට PHPදක්වා ඉතා හොදින් නවීන ක්‍රමවේදයන් (Technologies & Trends) අතුලත්ව උගන්වන තැනක් දන්නවානම් කියන්න. යෝජනා කරන්න.
ඉගැන්විය යුතු දේවල්:
HTML (Forms එහෙම)
CSS (දෙකයි පනහෙ CSS නම් නෙමේ. පොඩ්ඩක් Advanced වෙන්න ඕන. CSS වලින් Animation එහෙම කරන විදිහ එහෙම)
Deamweaver වල වැඩ කරන හැටි
JavaScript
Jquery
Ajax
PHP (PHP නම් සුපිරියටම තියෙන්න ඕන. Forms, Session, OOP.. වගේ දේවල්)
SQL (SQL Injections කියලා දෙන්න ඕන. SQL Injections ගහන කොට ඒවා මහ හරින විදි )
Eclipse වල වැඩ කරන හැටි
Certificate එකක් ඕන. මෙහෙම course එකක් කරා කියන්න විතරක්. හදිස්සියේ කවුරු හරි ඉල්ලුවොත් පෙන්නන්න. Certificate ඒක NVQ වෙන්න ඕන නෑ. ජාත්‍යන්තරයේ පිලිගන්න ඕන නෑ.
දැනුම තමයි 200% ඕන. online lessons හරියන් නෑ
. ඒකයි මෙහෙම course එකක් හොයන්නෙ. නැත්නම් online ඕන තරම් lessons තියෙනවනෙ.උගන්වන තැනක් දන්නවානම් කියන්න. යෝජනා කරන්න.