පාර්ලිමෙන්තුවට ඕනැ STATESMAN ල
ජනතාවගෙ legislative power implement කරන්න
තමන් පත්කල ජනතාව represent කරන්න.
අයවැය හා මුදල් ප්‍රතිපාදන සම්මත කරන්න
ප්‍රතිපත්ති හා තීරණ ගැන කටයුතු කරන්න
රාජ්‍යය පරිපාලනය , ආයතන, ව්‍යාපෘති ආදිය පිළිබද නිරීක්ෂණය කරන්න, යෝජනා ඉදිරිපත් කරන්න
මන්ත්‍රීලට මෙ ටික කරන්න...