පහුගිය සති කීපයේ විශාල incident ප්‍රමාණයක් වෙලා තියනව Sampath Wishva එකට සම්බන්දව.
බැංකුව දැන් කරල තියෙන්නෙ අලුතින් compulsory disclaimer message එකක්දාල login එකට scam ආදිය නිසා වෙන හානියට බැංකුව වග කියන්නෙ නැ කියල
කරල තියෙන්නෙ website spoofing , Wishva එකට සමාන site එකක් publish කරල.