අඩේ මටත් ඔය වගේම ප්‍රස්නයක් තියෙනවා බං. මගේ කෙල්ලට මම ආදරෙයි, එත් මෙයාව මට බඳින්න ඕනෙද කියල තීරණය කරන්න බෑ. මට හිතා ගන්න බෑ මෙයත් එක්ක එකට ජීවිතේම ඉන්න පුළුවන් වෙයිද කියල. තවම මේකට වැඩි කල් නෑ. ලව් කරාට කොහොමද බං. අනික හිරේ වැටුන වගේ. අඩු වයසෙන් හිරේ යන්නත් මට බෑ. හෙන රෙස්පොන්සිබිලිටි එකක්. මේවා...