කෙල්ල පිට ගියොත් නඩුත් කියලා වන්දිත් දීලා මුට ගැල වෙන්න වෙන්නෙ.
ඊටත් වඩා ලෝක අපවාදෙ

මිනිස්සු බොහොම ඉක්මනට වෙනස් වෙනවා so ඉතිං ඇයිද කලබල.
දැං ඉවසීමෙන් වැඩ කරලා කෙල්ල මූ එනකං හොඳට ඉඳීද කියලා බලලා තීරණයක් ගත්තොත් හොඳයි මම හිතන්නෙ.

හොඳට හිටියොත් එහෙමයි නැත්තං වෙන අතක් බලාගන්න පුලුවන්

මගේ මතේ බොස්. හැම කෙල්ලම නරක නෑ.


