vireka peththk gahuwanam hari..:)
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jan 15, 2014 #21 vireka peththk gahuwanam hari..
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Jan 15, 2014 #22 අනේ මන්දා ඕයි උඹලත්
wdk Well-known member Oct 22, 2012 5,269 673 113 🇱🇰 Jan 15, 2014 #23 පුකට රුපියල් දෙකක් දාපන්..කටින් චුවින්ගම් එක එයි
The Blacklist Banned Oct 11, 2013 3,069 120 0 Jan 15, 2014 #24 atluth ekak kapan ko. ekama kanna hoyanne
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Jan 15, 2014 #25 asela1 said: මං බයටම ඊයෙ හවස අරළු පෙති හතරක් ගෙනත් ගැහුවා බං. තවම යනවා බං... Click to expand...
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Jan 15, 2014 #26 ආ දෑන් හරි වෑඩේ උබට වෙන්නේ ඔක දෑන් උබේ බඩ වෑලේ ගිහින් ඈලෙයි....
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jan 15, 2014 #27 දැන් ඉතිං පඩයක් යන ගානේ පුකෙන් බෝලයක් එයි
handysameera Well-known member Dec 20, 2009 1,382 321 83 London Jan 15, 2014 #28 sudaspc said: RIP my bro Click to expand...
MOZ Well-known member Apr 26, 2013 1,227 769 113 Jan 15, 2014 #29 ඇත්තටම මොකක්ද කරන්නේ ඔහොම එකක් උනොත්? මම නම් අහල තියෙන්නේ කාසියක් ගිලුනත් ගුද මාර්ගයෙන් එලියට එන්න පුළුවන් කියල. එත් චුවින් ගම් කොහොමද දන්නෑ.
ඇත්තටම මොකක්ද කරන්නේ ඔහොම එකක් උනොත්? මම නම් අහල තියෙන්නේ කාසියක් ගිලුනත් ගුද මාර්ගයෙන් එලියට එන්න පුළුවන් කියල. එත් චුවින් ගම් කොහොමද දන්නෑ.
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,970 113 TrapHouse Jan 15, 2014 #30 mamanam jiwitheta owa chew karanne naha.. total junk
ඇම්ඩගේ තාත්ත Member Jun 19, 2013 437 104 0 Jan 15, 2014 #31 asela1 said: මචංලා මට ඊයේ චුයින්ගම් එකක් ගිලුනා.මං දැං හෙනම බයෙං ඉන්නෙ.මොකක් හරි අවුලක් වෙයිද ? Click to expand... හරි උඹ ඉවරයි... දැන් ඉතින් ඕක උඹේ බඩේ පැළ වෙලා ලොකු චුවින්ගම් ගහක් හැදෙයි... එතකොට අපි එන්නම් චුවින්ගම් කඩාගෙන කන්න...
asela1 said: මචංලා මට ඊයේ චුයින්ගම් එකක් ගිලුනා.මං දැං හෙනම බයෙං ඉන්නෙ.මොකක් හරි අවුලක් වෙයිද ? Click to expand... හරි උඹ ඉවරයි... දැන් ඉතින් ඕක උඹේ බඩේ පැළ වෙලා ලොකු චුවින්ගම් ගහක් හැදෙයි... එතකොට අපි එන්නම් චුවින්ගම් කඩාගෙන කන්න...
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Jan 16, 2014 #32 උඹට ෂොට් එක හම්බවෙනවා මචං...ඕක දැන් බඩවැල් වල පටලවිලා එතෙනවා...ඉක්මනට බූමිතෙල් කාලක් බීපන් ගැලවිලා යන්න
උඹට ෂොට් එක හම්බවෙනවා මචං...ඕක දැන් බඩවැල් වල පටලවිලා එතෙනවා...ඉක්මනට බූමිතෙල් කාලක් බීපන් ගැලවිලා යන්න
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Jan 16, 2014 #33 චුයින්ගම් එකක් විසි කරපු කාලයක් මතක නෑ.. හපාගෙන යනකොට ගිලින්න හිතෙනව නෙ.. ලක්ෂ ගානට ගිලල ඇති..
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jan 16, 2014 #34 TomCat077 said: Click to expand... ඔන්න දැක්ක නේද...දැන් ඉක්මනට පලයන් ඩොකෙක් ට පෙන්නන්න..
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Jan 16, 2014 #35 sachith19920726 said: චුයින්ගම් එකක් විසි කරපු කාලයක් මතක නෑ.. හපාගෙන යනකොට ගිලින්න හිතෙනව නෙ.. ලක්ෂ ගානට ගිලල ඇති.. Click to expand... danma addres eka dipan mala gedara enna
sachith19920726 said: චුයින්ගම් එකක් විසි කරපු කාලයක් මතක නෑ.. හපාගෙන යනකොට ගිලින්න හිතෙනව නෙ.. ලක්ෂ ගානට ගිලල ඇති.. Click to expand... danma addres eka dipan mala gedara enna
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Jan 16, 2014 #36 Ereshaz77 said: vireka peththk gahuwanam hari.. Click to expand... පෙති හතරක්ම ගැහුවා බං