කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළේ (කළු කඩයේ) අමෙරිකානු ඩොලරය ඇතුළු විදේශ මුදල් විකිණුම් මිල ගණන් සෑහෙන පමණ අඩු වී තිබේ. මෙයට මාස දෙකකට පමණ පෙර ඩොලරයක විකිණුම් මිල සම්මත බැංකු විනිමය අනුපාතයට වඩා රු. 75/- ඉක්මවූ අවස්ථා තිබිණි. එහෙත් දැන් මහ බැංකුවේ සම්මත වි
කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළේ (කළු කඩයේ)...