කජු ගැන උනන්දු නම්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    තම්බ්නේල් එකේ ඉඳන්ම බොරුවනෙ බන් තියෙන්නෙ. බොරුවෙන් ජීවත් වෙන්න හදන උබලගෙ කන්ටෙන්ට් ගැන විශ්වාස කරන්නෙ කොහොමද.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,227
    8,594
    113
    තම්බ්නේල් එකේ ඉඳන්ම බොරුවනෙ බන් තියෙන්නෙ. බොරුවෙන් ජීවත් වෙන්න හදන උබලගෙ කන්ටෙන්ට් ගැන විශ්වාස කරන්නෙ කොහොමද.
    මේ මූගෙ චැනල් එකක් නෙමෙයි නේද?
    හැබැයි මූ කජු වවලා හොඳ ආදායමක් ගත්තා කියලා ත්‍රෙඩ් එකක දාලා තිබ්බා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    මේ මූගෙ චැනල් එකක් නෙමෙයි නේද?
    හැබැයි මූ කජු වවලා හොඳ ආදායමක් ගත්තා කියලා ත්‍රෙඩ් එකක දාලා තිබ්බා.
    කාගේ උනත් කිල්ක්බේට් ටයිට්ල් පොටෝ දාන චැනල් දැක්ක ගමන් ඩෝන්ට් රෙකමන්ඩ් කරනවා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    තම්බ්නේල් එකේ ඉඳන්ම බොරුවනෙ බන් තියෙන්නෙ. බොරුවෙන් ජීවත් වෙන්න හදන උබලගෙ කන්ටෙන්ට් ගැන විශ්වාස කරන්නෙ කොහොමද.
    බලනවා නම් බලහං මෝඩ ජෙප්පා. ගන්න දෙයක් තියනවා නම් එකතුකර ගනින්. බලපු ගමන්ම මේක පිටරටක චැනල් එකක් කියල නොතේරෙනවා නම්. දුප්. දුප්.
    දැන්වත් ජෙප්පන් ගේ කුහක කම අඩු කර ගන්න බලපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    බලනවා නම් බලහං මෝඩ ජෙප්පා. ගන්න දෙයක් තියනවා නම් එකතුකර ගනින්. බලපු ගමන්ම මේක පිටරටක චැනල් එකක් කියල නොතේරෙනවා නම්. දුප්. දුප්.
    දැන්වත් ජෙප්පන් ගේ කුහක කම අඩු කර ගන්න බලපන්.
    කියන දේ තේරෙන්නෙ නැත්තෙ තොට ඉන්දියන් හාල් කැවිලද. බොරුව වපුරන ඒවා බලන්නෙ නෑ යකෝ.
     
    • Like
    Reactions: wpmanoj