ශ්‍රී ලංකාව ආසන්න බෙංගාල බොක්කෙහි ඇතිව තිබෙන කැළඹිලි තත්ත්වය මෙය වන විට අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එනිසා ඉදිරි දින දෙක තුන ඇතුලත වැසි තත්ත්වය වර්ධනය වීමක් අපේක්ෂා කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, ඌව...