1. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි කෙල්ලො බදිද්දි කොල්ලගෙ උසට ඔච්චර තැනක් දෙන්නෙ. තමන්ට වඩා උස උනාම අති නැද්ද?
  2. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කව්ද බදින්නේ, අපිටත් මගුල් කියන්න
  3. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Ow aiye sinduwak daagena uyanawa. Balu porayak Mathakwenne :P
  4. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සාන්ත ස්වරයෙන් කතාකරන්නෙ. :yes:
  5. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    🍍🍍 කෑම හදන්න යමි
  6. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා වැරදි කෙනෙක්ව පටලවගෙන වගේ :P
  7. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් අඩු පාඩුවක් නැහැ. හොදට ලැබෙනවා. ඔටුවො ඇවිත් ගුන වයනව ස්ලෝ වෙද්දි. ඔයත් සිස්ටම් පැත්තෙද?
  8. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Pineapple on pizza kiyala search karala balanna :yes: Arudu gaanaka idan thiyena debate ekak :D:D
  9. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :D:D Mamam kaatawath karadaayak karala nehe koi ID ekinwath :yes:
  10. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වින්ඩෝස් උඩ ඔරැකල් ඩීබී එකක් දුවන වට්ටක්කයි බයිසිකලුයි වගේ තැනක්. රතු තොප්පිත් කිහිපයක් තියෙනවා

    No contents