ඇයි ලංකාවෙ මිනිස්සු ඕස්ට්‍රේලියාව කැනඩාව නවසිලන්තය වගේ රටවලට පදිංචියට යන්න කැමති.
මොකද ඒ රටවල System එකක් තියෙනව. මිනිස්සු ලස්සනට ජීවත් වෙනව. ජීවිතේ විදිනව. උදේට කම්කරුව වැඩට යන්න පාරට බැස්සාම ඌට උදෙන්ම මූනට හම්බෙන්නෙ දොස්තර කෙනෙක් උනත් දෙන්න ආමන්ත්‍රණය කරගන්නෙ "Hi Good Morning man" වගේ පන්ති...