Me Bike eka කීයකට දෙන්න පුළුවන් වෙයිද?
PULSER 150 BCQ No. එක 2015 අගෝස්තු ගත්තේ , දැනට 22000 Km දුවලා, කලට වෙලාවට company service කරලා තියෙන්නේ, ගිය මාසේ බැටරි එක දැම්ම (2Y Warranty),
දෙන්න හේතුව Yamaha ekak ganna. - ගිය පෝය දවසේ (27) දකුණු පැත්තට ලිස්සලා ගිහින් වැටුනා, ඔක්කොම කැලි අලුත්...