තෙල් බවුසරයක් පෙරළීමෙන් හොරණ-පානදුර-කළුත
කිරිඇල්ල ප‍්‍රදේශයේ දී පෙරළුණු තෙල් බවුසරයෙන් කළු ගඟට තෙල් මුසුවීම නිසා කරඳන ජල පවිත‍්‍රාගාරයෙන් ජලය ලබාගන්නා ප‍්‍රදේශවලට ජල සැපයුම නතර කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත.
ඉදිරි පැය කිහිපයේ දී කෙත්හේන ජල පවිත‍්‍රාගාරය ද වසා දැමීමට සිදුවනු...