එදවස් අප හට නැත ආයේ
හැමෝගෙම ජිවිතේ සුන්දරම කාලේ,මගෙත්,,එහෙමමයි..මතකද ඒ කාලේ,,කොල්ලෝ එක්ක වලි දාපුව,ගුරුවරුන්ගෙන් ගුටි කාපුවා.,,සෙල්ලම් කරපුව,හොරට එහා වතුවල කුරුම්බා කඩපුව...පස්සේ පස්සේ ලොකු ළමයි වෙද්දී කෙල්ලොන්ට ලයින් කරපුව,(සමහර විට උබලගේ දැන් වයිෆ්,ගර්ල්,ඒ කාලේ ලයින් කරපු එකම වෙන්න...