මෙමරි කාඩ් එකට mp3 සෙට් එකක් දාගත්ත ගෙන වයර් දෙකත් කනේ ගහගෙන දාඩිය පෙරාගෙන චප්ප වෙලා සෙනග පිරිච්ච යකඩ ගොඩට මොරටුවෙන් නැග්ගා...මේකේ පෙට්ටි ගොඩක් තිබුනට පට්ට යන්න සෙනග....සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දු ටිකි කන්දෙකට වදිනකොට දාඩිය එච්චර ගානක් නෑ,,, පරණ music වලට ලස්සන සින්දු ටික.. සියුමැලි...