චන්ද නාම ලේඛනය

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    චන්ද නාම ලේඛනය

    මේකයි ප්‍රශ්නේ මගේ යාලුවෙක්ට ලමයාව ස්කෝලෙට දාගන්න අපේ ගෙදර චන්ද නාම ලේඛනයට නම දාලා ඉල්ලනවා.ඌට තාම ලමයෙක් හම්බවෙලත් නෑ.
    ගිය අවුරුද්දේ ඡන්ද කොලේ නම දාන්න ඉඩ නැති නිසා ග්‍රාමසේවක මාර්ගයෙන් පදිංචිය තහවුරු කරන්න මැතිවරණ ලේකම් කාර්යාලයෙන් ලියුමක් එවලා ඒත් අපේ වැඩ කරන කෙනා ඒක ආපහු යවලා එහෙම කෙනෙක් නෑ කියලා.ආයිත් එයාලා ලියුමක් එවලා පදිංචිය තහවුරු වෙලා නෑ කියලා එකත් ආපහු ගිහින්.
    මගේ අක්කාගේ නමත් දාලා තියෙන්නේ චන්ද නාම ලේඛනයට එයාට දුවෙක් ලැබුනොත් ස්කෝලෙට දාගන්න.
    එයගේ යාලුවෙක්ගේ නමකුත් දාලා තියෙන්නේ අපේ චන්ද නාම ලේඛනයට. උඩ රෙන්ට් එකට ඉන්නෙ දොස්තර කෙනෙක් එයාගේ නමත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම නම් මෙකේ දාලා ප්‍රශ්නයක් වෙයිද? ගෙදර address blacklist වෙයිද? දන්න කෙනෙක් please Help
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    නැද්ද බන් කවුරුවත් මේ ගැන දන්න කෙනෙක් :oo::oo::oo:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png