1. Inigo Montoya

    Questions ### ලංකාවේ කාර් ජීප් මොඩල් වලින් ?

    ප්රීමියෝ එක එන්න කලින් ආපු කොරෝනා කාර් එක. මාර ලස්සණයි මට නම්
  2. Inigo Montoya

    කෙල්ලෙක් කුක්කු ප්‍රශ්නයක්

    ඕක ගැන ඉවොලුෂනරි බයෝලොජිස්ට් කෙනෙක්ගේ ප්‍රස්නයක් අහල තිබ්බ. ඉස්සෙල්ල මිනිස්සු ඇවිදින්න කලින් කාලේ හතර ගාතෙන් ඇවිදිනකොට හොඳටම දිස්වෙන දේ තමයි පස්ස. හොඳට හැදුනු පස්සක් දැක්කම පිරිමින් ඇවිස්සෙන්නේ එකයි. එතකොට සෙක්ස් පොසිෂන් එක ඩොගී ස්ටයිල් එක. දැන් මිනිස්සු හිටගෙන යනකොට පස්සට තියෙන අවධානය අඩු...
  3. Inigo Montoya

    Fuck the Islamic Republic of Iran

    ඔවු බන්,තෙල් සල්ලි තියෙනවා, මොළෙත් තියෙනවා. හොඳට දියුණු වෙන්න පුළුවන් රටක්.
  4. Inigo Montoya

    හෙළයොන්ගෙ දිව දෙක

    හතුරෙක්ටවුනත් ගරු කරන එක හොඳ දෙයක් බන්. එත් ඕකට ප්‍රභාකරන් සහරාන් විජේවීර වගේ ත්‍රස්තවාදියෝ ගාවන්න එපා. උන් සාමාන්‍ය මිනිස්සු මරපු ත්‍රස්තවාදියෝ.
  5. Inigo Montoya

    මෙරටින් හමුවු ලොව විශාලතම දම් පැහැති ආරුනූල් මැණික..වටිනාකම ඩොලර් මිලියන 300 පනී.🔴💎😱

    ගලහ කෝවිලක තව ලොකු නිල් ගලක් මතුවෙලා කියල නිව්ස් එකක් ආව.
  6. Inigo Montoya

    උබෙර් පිච්ක්මේ වැලි චීනේ

    ඔය හැම එකකින්ම උන් උන්ගේ සෙල්ෆ් ඩ්‍රයිවින් මොඩෙල් එක ට්‍ර්රෙන් කරනවා. අවුරුදු දෙකක් විතර යනකොට හොඳ ඩේටා සෙට් එකක් එක්ක හොඳට හැදිලා ඒවි.
  7. Inigo Montoya

    ඉන්ටර්නෙට් නැත්තටම නැති රටක් කිරීමට ඉරානය සැරසෙයි...🔴🔥

    ගූ කියල දැන් පල් කරාට උඹ ග්‍රීන්කාඩ් එකටත් ඇප්ලයි කරානේ ? කොමියුනිස්ට්, සමාජවාදී, වෝක් හැත්තත් එකතු වෙන්න ඕන ------ Post added on 1768812418
  8. Inigo Montoya

    බයික් එකක් අවුරුද්දක් විතර දුවන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද?

    මේ ටික කරාම ඇති. මේන් ස්ටෑන්ඩ් එක ගහල තියන්න.
  9. Inigo Montoya

    රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

    මේක හැදුවේ සුද්දෙක් නෙවෙයි බන්
  10. Inigo Montoya

    පොඩි ප්‍රශ්නයක් උදව් ඕනි මිතුරන්ගෙන්

    ඔවු උඹ කුඩු ඇද්ද කියල කුට්ටම ලාච්චුවේ දාවි.
  11. Inigo Montoya

    ඇස්පනාපිට දියුනු උන මිනිස්සු

    ඒවා හොයන්න කම්මැලි. උඹ ටිකක් උඹලගේ ආණ්ඩුව එන්න කලින් මේ වගේ පොස්ට් ඒවායේ කමෙන්ට් බලපන්කො.
  12. Inigo Montoya

    ඇස්පනාපිට දියුනු උන මිනිස්සු

    උඹ කියන එක ඇත්ත. එත් ඉස්සර ඕව කියුවම ජෙප්පෝ ඒ කාලේ අපිට පල් කරා එක වෙන්න බැහැ එක්කෝ කුඩු එක්කෝ හොරු කියල. එත් දැන් ටික දවසක ඉඳන් ජෙප්පෝ පොස්ට් දැන්ව දියුණු වුනු මිනිස්සු ගැන, මොකක්ද රහස.
  13. Inigo Montoya

    නංගිට ලැප් එකක්

    ඔය ගානට වීඩියෝ එඩිට් කරන්න පුළුවන් ලැප්ටොප් එකක් ගන්න බැරි වෙයි. බිස්නස්ග්‍රේඩ් යූස්ඩ් එකක් ගත්තොත් හරි. එත් හරිහමන් තැනකින් ගන්න. අවුරුදු 10ක්වත් බිස්නස් කරපු තැනකින්
  14. Inigo Montoya

    ඇක්වා වගේ පොඩි වාහනයක් පැදල ප්රාදෝ වගේ එකක් පදිනකොට දැනෙන වෙනස කොහොමද?

    උඹ ලොතරය්යක් දින්න කිව්වේ ජෝක් එකක්ද සිරාවටද? කීයක් දින්නද?
  15. Inigo Montoya

    රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

    සුද්දෙක් නෙවෙයි මේක හදල තියෙන්නෙ, ලංකාවේ බාස් කෙනෙක්. ඒ මනුස්සයා ඉන්දියාවේ මහාරාජා මන්දිරයක් බලන්න යවල ඒ ඩිසයින් එක මෙහෙ හැදුව කියන්නෙ.
  16. Inigo Montoya

    පෝන් එකට සිංහල පොන්ට් දාගනිල්ල බයියනේ

    ෆෝන් වලට ෆොන්ට් දාන්නේ නෑ නෙ. ඕව යුනිකෝඩ්.
  17. Inigo Montoya

    පොලෝනියම්(Po) දීලද නන්ද ගුණතිලක මරලා තියෙන්නේ?

    ඌට වුනේ අස්සබල ටැපලිලා වැටිලා කකුලක් බිඳිලා බන්. ඊළඟ ඉලෙක්ෂන් කිට්ටුව සනීපවෙලා එයි.
  18. Inigo Montoya

    බිග් කුච්චන්ට තරඟයක්...අයි නෝ හූනො බකමුනෝ... අන්තිමට පුක නෝ

    බයෝ කරලා කොහොමද ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්නේ? මන් දන්න විදියට එහෙම පාත් එකක් නෑ. උසස්පෙළ ඉංග්‍රීසි භාෂා විෂය කරලා තියෙන්න ඕන ඉංග්‍රීසි ගුරු පුහුණුවටත් විද්‍යාපීඨ ඉංග්‍රීසි ගුරු පුහුණුවටත්.

    No contents