1. Inigo Montoya

    බිග් කුච්චන්ට තරඟයක්...අයි නෝ හූනො බකමුනෝ... අන්තිමට පුක නෝ

    මේවා බලන්න බෑ ලැජ්ජයි. මුන්ට අර සක්විතියා දාල හරි පන්ති ටිකක් දාන්න බැරිද? වියදන් අපි දෙන්නම්.
  2. Inigo Montoya

    රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

    මේකේ තිබුණු සීලිං ෆෑන් බල්බ්වලට මොකද වුනේ. ඔය කාලෙත් ඒවා තිබ්බ කියන්නේ සිරාම වැඩක් නෙ
  3. Inigo Montoya

    ⛔BREAKING⛔ ඉරාක කුලී හේවායෝ පැමිණ ඉරානයේ සිවිල් වැසියන් දහස් ගනන් මරා දමයි‼️😱 මිනීමරු කමේනියාට කඩේ යන උන් ටික වරෙව් හෝදන්න ...

    නෑ බන්, මේ කියන්නේ ඔය ආගමික හමුදාව ගැන නෙවෙයි. ඉරාක්වල ෂියා ආගමික හමුදා කණ්ඩායම් කීපයක් බස්වලින් ගිහින් තියෙනවා ඛමනෙයිට උදවු කරන්න.
  4. Inigo Montoya

    බයිසිකලයක් කීයක් විතර වෙනවද

    කොල්ලා ඉල්ලන්නේ ෆෝන් එකක්, එකක් අරන් දියන්.
  5. Inigo Montoya

    "Vehicle GpS" ඇයි මෙහෙම පේන්නේ?

    මේක දැක්කම වින්ඩොස් 98 තීම්ස් මතක් වුනා.
  6. Inigo Montoya

    10-10 =0 🤭🐒

    කමෙන්ට් ටික බැලුවොත් මූ බඩ වෙයි
  7. Inigo Montoya

    🧭අනුරගේ Jaffna kissing 😗script එක එලියට.

    ඩැමේජ් කොන්ට්‍රෝල් කරන්න මේවා දාල වැඩක් නෑ බන්. උඹලගේ ජනාධිපතිගේ කතාවෙන් ලොකු හානියක් වුනා. අන්න හරි, උඹලගේ ජනාධිපතිගේ කථාව පඩයක් වගේ තමයි බන්. ඔය උඩ එකා වගේ ෆොටෝ ටිකක් දාල ගඳ යවාගන්න බැහැ
  8. Inigo Montoya

    මේකත් රනිල් කරන්න හිටපු එකක්ද දන්නේ නෑ

    ඕක දාන්න ටොප් කොල්ලෙක් එකෙන් වරෙන්
  9. Inigo Montoya

    This is Sri Lanka

    තම්බ් නේල් එකේ ක්ලික් බේට් එකයි අර ගාන්ටාරේ වගේ සද්දෙට වදින සබ්ස්ක්‍රයිබ් බටන් හුත්තයි දැක්කම එපා වුනා බලන්න.
  10. Inigo Montoya

    ape aththamma watila brain ekata

    වයස කීයද ආත්තම්මට. ආත්තම්මට ඉක්මන් සුවය පතමි
  11. Inigo Montoya

    දැනගන් වන බඹරා මානම් ඔබගේ වඳුරා

    කන් සුද්ද කරගනිං
  12. Inigo Montoya

    කිරි සප්පයෝ

    ගොඩක් උන් ඕක තේරුම් ගන්නේ නැහැ. උන් මැරෙන්න බය නැහැ මොකද ආගමේ නාමෙන් මැරුනොත් ජන්නාතයට යනවා කියල හිතන නිසා. පොඩි උනුත් එකට පොළොඹවන්නේ ඒකයි . ආගමෙන් උන් ගේ මොළ සේදිලා.
  13. Inigo Montoya

    රට ඉදලා අපූ කෙනෙක්

    නෑ අයිඩෙන්ටි කාඩ් එක දුන්නම විකුණගන්න පුළුවන්. බිල් ඕන නැහැ
  14. Inigo Montoya

    ළෙෆ්ට් උන යකඩ හීනයක්..

    මං තවීස නෙවෙයි.
  15. Inigo Montoya

    හැකියාවෙන් පිරිපුන් පුතානෝ

    බූරු පුතෙක්. අධිමාන්නය තියෙනවා ගමකට. එක නිසා ඌ බුරුවෙක් කියල ඌට තේරෙන්නේ නැහැ.
  16. Inigo Montoya

    ළෙෆ්ට් උන යකඩ හීනයක්..

    උඹලට තේරෙන්නේ නැහැ. උඹලට ඔය වයස්වල කොල්ලෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් තේරෙයි. ඌට මෙහෙම දෙයක් වුනොත් මොකද වෙන්නේ කියල. උන්ට පිස්සු ඔහොම රේස් යන්න. එත් එහෙම කියල උන්ට මැරියන් කියන්න මට බැහැ.
  17. Inigo Montoya

    ළෙෆ්ට් උන යකඩ හීනයක්..

    පවු බන් කොල්ලො. උන් මෝඩ තමයි. එත් අහිංසක කොල්ලන් බන්.
  18. Inigo Montoya

    නිල් මැණික් හතක් හම්බෙලා..

    මේක කොහෙන්ද හොයාගත්තේ? මාත් ආසයි තව ටිකක් කියවල බලන්න.
  19. Inigo Montoya

    අනුරාධපුරෙන් උඩට යන්න එපා කියපු රජතුමා කවුද 🤡

    සරත් වීරසේකරගේ පුතා, ආනන්ද වීරසේකරගේ ඥාතී පුතා ඊයේ පොලිස් රෝහලෙන් එලවා දැම්මා. මේ මොකක්ද බන්? ආනන්ද වීරසේකර කියන්නේ අර ආමි නිළධාරිය නේ? ජේවීපී පිස්සන්ගේ රට කාපු කාලේ අනුරාධපුර කෑම්ප් එකක කමාන්ඩර් කෙනෙක් විදියට හිටිය කියල තිබ්බ. එකේ තරහටද?

    No contents