Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ටොන් 1 කින් ඩොලර් 1.5 (රු 450) ලාබෙට බාල ගල්අඟුරු ගෙනල්ලා රු 7000ක් පාඩු කරගැනීමේ penny wise and pound foolish මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව!
එක හොඳයි, සාරාංශය රජයේ ගල් අඟුරු සම්බන්ධ ප්‍රධානතම පරීක්ෂණාගාර වාර්තාව දෙපාරක් ෆේල් කියල තියෙනවා. එත් ඇමති කැමති නැහැ ඒ වාර්තාව පිළිගන්න.
Inigo Montoya
Post #39
Jan 20, 2026
Forum:
ElaKiri Talk!
මාලිමාවේ එවුන්ට ඇරියස් එකක් තියෙනවද බන් ඉංග්‍රිසි එක්ක
උඹලගේ හීන, අර ගල් අඟුරු ත්‍රෙඩ් එකටත් වරෙන්.
Inigo Montoya
Post #24
Jan 20, 2026
Forum:
ElaKiri Talk!
මාලිමාවේ එවුන්ට ඇරියස් එකක් තියෙනවද බන් ඉංග්‍රිසි එක්ක
උඹ අර ගල් අඟුරු ත්‍රෙඩ් එකට ටැග් කරා. බැණලා යන්න වරෙන් එකට
Inigo Montoya
Post #22
Jan 20, 2026
Forum:
ElaKiri Talk!
ටොන් 1 කින් ඩොලර් 1.5 (රු 450) ලාබෙට බාල ගල්අඟුරු ගෙනල්ලා රු 7000ක් පාඩු කරගැනීමේ penny wise and pound foolish මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව!
@nul @shenat @redux @Rick Sanchezz @Max_r ඇයි බන් උඹල මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිත් උත්තර දෙන්නේ නැත්තේ? උඹල සිරාවට මේ ආණ්ඩුව හොඳයි කියනවා නම් මේවා වැරදි කියල පෙන්නන්න එපයි.
Inigo Montoya
Post #37
Jan 20, 2026
Forum:
ElaKiri Talk!
මාලිමාවේ එවුන්ට ඇරියස් එකක් තියෙනවද බන් ඉංග්‍රිසි එක්ක
බලන් ඉඳින්. ඕක හැදුවොත් ඊළඟ ප්‍රභාකරන් හැදෙන්නේ දකුණෙන්
Inigo Montoya
Post #19
Jan 20, 2026
Forum:
ElaKiri Talk!
"සිරිකොතෙන් නන්දනට බෙහෙත් ගන්න සල්ලි දෙන්නේ නැතුව පොල්ල තිව්වා!" සිරිකොතේ ඉන්නේ මහ සවුත්තු මිනිස්සුද?? 😬😬
උඹලගේ විජේවීර මළාම උගේ ගෑණි පවුල හිටියේ නාවික හමුදා කඳවුරේ. උඹලා ගෙයක් හදන්න කියල සල්ලිත් එකතු කරා. ඒ සල්ලි වලට මොකද කරේ. උත්තර ඕන නැහැ. මේ නිකම් උඹලට සහයෝගයක් විදියට කමෙන්ට් කරේ.
Inigo Montoya
Post #32
Jan 20, 2026
Forum:
ElaKiri Talk!
ලංකාවෙ උන්ට මොලයක් නෑනේ බන් මේවගේ බුවෙක්ට ඡන්දෙ දීලා පත් කරගන්න. බලපන් මිනිස්සු ගැන හිතන තරම 😔😔
ඔව් මේකෙන් ජවිපෙ සම්බන්ධ ඔප්ෂන්ස් කීයද? සමහරු බොරු කිව්වා - අපෝ නෑ ජවිපෙ බොරු කියලම නැහැ සමහරු බෝම්බ ගැහුවා - පික්ෂුද පාර්ලිමේන්තු බෝම්බ ගැහුවේ පොලීසිවලට බෝම්බ ගැහුවේ එකධමනි සීයා සමහරු කොටි එක්ක ගිවිසුම් ගැහුවා - මොනවා කියනවද? ගිවිසුම් නෙවේ පන්ති පහ කියා දුන්නා. ෆොන්සේකා දන්නවා ඕක ගැන...
Inigo Montoya
Post #16
Jan 20, 2026
Forum:
ElaKiri Talk!
සුද්දා නෙවෙයි අපිත් කොර වෙනවා සුපිරි 👍
මිරිස් තුනපහ අඩුවෙන් හදන නිසා වෙන්න ඇති. මේක ගැළපෙන්නේ ටුවරිස් උන්ට
Inigo Montoya
Post #9
Jan 19, 2026
Forum:
Cooking Talk
ලංකාවෙ උන්ට මොලයක් නෑනේ බන් මේවගේ බුවෙක්ට ඡන්දෙ දීලා පත් කරගන්න. බලපන් මිනිස්සු ගැන හිතන තරම 😔😔
ඒ කාලේ ඔය කතා කලේ ආණ්ඩුවට ගහන්න ඕනෑකම නිසා මිසක් මිනිස්සු ගැන හිතා නෙවෙයි. කොටින්ම කිව්වොත් උන්ට ඕන වුනේ ඒ කාලේ තිබ්බ ආණ්ඩු කොහොම හරි වට්ටන්න.
Inigo Montoya
Post #2
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
ජාතිවාදය වපුරන්නා වෙන කව්ද ?
කොටා කපෝති.
Inigo Montoya
Post #2
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
කෙටි කතාවක්
මේකත් එක්ක කොටාගේ හෙළිකොප්ටර් ගමන මතක් උනා
Inigo Montoya
Post #2
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
පීඩෝ ඇලර්ට්
මේ පොඩි එකා අවුරුදු 10ක් වත් නැති පොඩි එකෙක් බන්. මේක රිපෝට් කරන්න
Inigo Montoya
Post #6
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
Repeat after me: There is no sequel to Pacific Rim!
ඔය කතාවට චීන්නු විරුද්ධයි මොකද ඔය ගයිජු කියන්නේ චීන්නු කියන අදහස නිසා. එකයි දෙවෙනි ෆිල්ම් එකට චීන්නු ටිකකුත් දාගත්තෙ.
Inigo Montoya
Post #3
Jan 19, 2026
Forum:
Movies TV and Radio
ගොන් පාර්ට් නැති නියම චැනල්..
ඔවු මේක හොඳයි, මාත් බලනව
Inigo Montoya
Post #2
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
The Chapter of Mother Mary in Quran.
Inigo Montoya
Post #7
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
රෙදි ගලවපු එකෙක් බොරැල්ලෙන් අල්ලලා
කවුද ඌ
Inigo Montoya
Post #2
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
රනිල්ගේ නීතිපති පාරින්ද රණසිංහට එරෙහිව විෂමාචාරය, දූෂණය, රාජකාරිය පැහැර හැරීම, බලය අයුතු ලෙස යෙදවීම ඇතුළු චෝදනා ගණනාවක්!
Inigo Montoya
Post #6
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
සමලිංගික මාලිමා ජෙපි ආණ්ඩුවේ channel එකේ පෙන්නන සමලිංගික ටෙලි නාට්‍ය!
දැන් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති බැලුව.ඒ කාලේ වගේමයි නෙ. වෙනසකට තියෙන්නේ ඒ කාලේ ඉඳපු මරා චන්ද්‍රිකා වගේ උන් වෙනුවට කොටා ඉන්නවා. ප්‍රවෘත්ති ඒ විදියමයි.
Inigo Montoya
Post #7
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
රනිල්ගේ නීතිපති පාරින්ද රණසිංහට එරෙහිව විෂමාචාරය, දූෂණය, රාජකාරිය පැහැර හැරීම, බලය අයුතු ලෙස යෙදවීම ඇතුළු චෝදනා ගණනාවක්!
මචෝ හිටපු නීතිපති රනිල්ගේ පාරින්ද රණසිංහ නම් ඒ විදියටම දැන් උන් ගැනත් කියන්න එපැයි
Inigo Montoya
Post #4
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
අඩෝ දුක හිතුනා ඒකට 😢😢
ඔහොම දෙයක් වුනාම වසන් කරන්න යන්න හොඳ නැහැ. ප්‍රතිකාර ප්‍රමාද වෙනවා. එකම මරණයට හේතු වෙන්නත් පුළුවන්. දරුවාට නිවන්සුව පතමි.
Inigo Montoya
Post #2
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom