හරක් සුවදට,
ලේන්නුන්ගේ තියන ගස් ගදට,
රේල්පාරේ සුවද,
බොම්බෙලි කරවල තෙල්දාද්දී සුවද,
ෆොග් එකේ නැපෝලියන් සුවදට,
ෆා එකේ ස්පයිසි බැක්
රතිඥ්ඥා දාපුවාම එන සුවදට,
ඕරා හදුන්කුරු වල, night queen, Kewada.
ෆීනෝල් ( ටොයිලට් හෝදන )
එලම කිරි සුවද තමයි, සිද්ධාලේප හදුන්කුරුවල - අනර්වා ( කොල පාර පෙට්ටිය )...