1. shamil45

    රාගය

    මායාකරුවා කියලා කියන්නේ, එයාට තමයි හැමවෙලේම පන්චඉන්ද්‍රියන් ඇසුරු කරගන අරමුනු අරගන ඉදිරියට යන්න ට්‍රයි කරන්නේ.ඒක එයාගේ ස්වභාවය, එයාට අරමුනු නොගෙන පැවතීමක් නෑ.නිදර්ශනයකින්වත් දක්වන්න බෑ කියනවා, ඒකයි විඥ්ඥානන් අනිදස්සනා කියන්නේ. ඇත්තටම කිව්වොත් අසිහියෙන් ඉන්නවිට ඔටෝපයිලට් මෝඩ් එකෙන් එයා වැඩකරනවා...
  2. shamil45

    BOC un aye pissuwak kelala Rs200 gane lost..

    aranchi una 200/- kepila
  3. shamil45

    කරත්තයක බැඳිය යුතු එකා රියෑදුරෙකු වීම

    ඔය පිටරට උන්ගෙන් පොඩ්ඩක් අහලා බලපල්ලකෝ, සමහර රටවල තුවාලකරුවාව ජීවිතාන්තයදක්වා නඩත්තු කරන්න ඔනේලු රියදුරා විසින්. සමහර රටවල, හැප්පුවොත් අවුරුදු ගානකට ලයිසන් කැන්සල්. වැඩක්නෑ බන් ලන්කාවේ අපි( ජහමනයා , අනික් උන් නෙවෙයි ) හරිම පවු.පාරට ගියොත්, සීටීබී, පරිවට් සහ , ට්‍රිපර් ත්‍රස්තයන්ට බයේ යන්න වෙලා...
  4. shamil45

    කරත්තයක බැඳිය යුතු එකා රියෑදුරෙකු වීම

    මේකනේ බන්, හොද යෝජනාවගේම සමහර වෙලාවට ගේන යෝජනා දැක්කාමත් මේවා ගේන්නේ ඇත්තටම පොලවී පයගහන උන්ද කියලා හිතෙනවා.
  5. shamil45

    පෙරේ ගැටුමක්

    ඔය එක එක කෙල්ලෝ කියන දේවල් එකපාරටම ඔලුවේදාගන්න එපා බන්.පොඩ්ඩක් මීටරේ දාලා බලපන්, උබත් කැම්පස් කොල්ලෙක්නේ.උබලත් තව කෙනෙක් කිව්ව ගොස්සිප් එකක් ඉහමුදුනින් තර්කනොකරම බාරගන්නවනම්, ඉතින් කැම්පස් ගිය එකෙනුත් වැඩක්නෑනේ
  6. shamil45

    පෙරේ ගැටුමක්

    :yes::yes:
  7. shamil45

    පෙරේ ගැටුමක්

    උබට කෙල්ල බොරු කියලල තියෙන්නේ.අනිවා කෙල්ල science කිව්වට art එකේ කෙල්ලෙක් උබවත් ගොනාට අන්දලා.අය්යෝ සල්ලි. උබට කියලා තියෙන්නේ ආර්ට් එක ගැන. ඒකේ විතරයි කෙල්ලෝ වැඩි.අනිත් ෆැකල්ටි වල සමහරක කොල්ලෝ වැඩී( ඊ පැක් ). සමහරක දෙගොල්ලෝම ආසන්න වශයෙන් සමානයි.
  8. shamil45

    පෙරේ ගැටුමක්

    දැන් ගනින්කෝ , අර ඇදුම් නැතුව කොල්ලන්ගේ හොස්ටල් එක ඉස්සරහින් දිව්ව කෙල්ල. උබ ලවර්ස් ලේන් දැකලාවත් නෑනේ.ඔකේ නිතර කපල් කීපයක් ඉන්නවා. ඉතින් ඔහොම සීන් එකක් උනොත් ප්‍රසිද්ධියේ හෙලුවෙන් යනවට වඩා , එතන ඉන්න කෙල්ලෙක්ගෙන් උදව්වක් ඉල්ලගන්නවා නේද. හරි මෙහෙම හිතමු, උබයි කෙල්ලයි අතරේ ඔහොම දෙයක් උනා...
  9. shamil45

    පෙරේ ගැටුමක්

    මොකෝ බන් මේ උබ පේරේ එක්ක ජන්ම තරහකින්වගේ, උබද ගුටිකෑවේ. මෙහෙමයි බන් කොල්ලො චාටර් වැඩ කරපුවා අපිත් අහල තියනවා.ඒවා පිට උනුත් කරනවා.කෙල්ල තරහ උනාම ඵෝටෝ නෙට් එකේ දානවා, බෑ කිව්වාඅම පිහියෙන් අනිනවා. ඉගන ගත්ත එකෙක් ඒක කරද්දී පොඩි ප්‍රශ්නයක්.ඒවගේ උන් කැම්පස් වලත් ඉන්නවා කෙල්ලවා සෙට් කරගන පුලුවන් තරම්...
  10. shamil45

    මේ ගන්න තීරණය කවදාවත් වෙනස් කරන්න බෑ

    ඒකනේ උබ ගොඩගිය එක හොදයි.ගෑනු නැතත්, කසාදයක් කරගන්න බැරිඋනත් සැපයි ඔය විදවීමෙන් මිදෙන්න ලැබෙනවානම් ලවු කරපු එකෙක්ට. ඒක වෙන්නේ කෙල්ල ලස්සන්න නිසාවත්, වෙන මොනවත් නිසා නෙවෙයි, දැඩි බැදීම නිසා මට හිතෙන්නේ.ඉන්න එක හරියන්නෑනම්, ආකල්ප අවුල්නම්, සිරා කෙල්ලො,ඕනතරම හොයාගන්න පුලුවන්.හැබැයි කාගේත් පොඩි...
  11. shamil45

    මේ ගන්න තීරණය කවදාවත් වෙනස් කරන්න බෑ

    කතාව හරි, ඒත් කුඩු ගැහුවොත් ගැහුවා තමයි.ආයේ ගැලවෙනවා බොරු හුගදෙනෙක්ට.කීපදෙනෙක්නම් මොන හු_ කියලා පස්සෙන් ගිහින් සෙට්කරගත්ත කෙනා හරියන්නෑකියලා හිතුනොත් අතහරිනවා.ඒත් බහුතරයට බෑ.ඊටපස්සේ ඉතින් ජීවිතකාලෙම බඩුම තමා.ගෑනි හිටියොත් ඒත් ප්‍රශ්න.ගියොත් ඒත් ප්‍රශ්න.කිසි විකල්පයක් නෑ. අපිට අදාල නොවනතුරු අපි...
  12. shamil45

    ඹ්‍රෝලා උපදෙස් ඕන අය්යල බැදපු අය එහෙම ඉන්&#350

    මේකෙත් ගැලපීමක් තියනවා.
  13. shamil45

    බුදු දහමේ එන හේතුඵල දහම..

    අවිද්‍යාව
  14. shamil45

    ගැඹුරු වූ අනිත්‍යය දැකීම

    අකුරු කියවල, වචන අහුලල පාලි ඉගනගත් අම්බරුවෙක් තප්පුලනවා. :P:P
  15. shamil45

    ගැඹුරු වූ අනිත්‍යය දැකීම

    පල ගොන්වස්ස ගිහින් වල් කාපන් . නෙට් එක පීරලා වීඩියෝ හොයල, ඒක මෙතන දාල අපිට පාලි ඉගනගන්නලු.පාලි දන්න මිනිහෙක්නම් මුලින්ම මෙතන පැහැදිලිකරන්න්න තිබුනනේ තප්පුලන්නැතුව.අනුන්ට කියන්න කලින් උබ ඉගනගනින් මුලින්ම. :P:P සබ්බේ සන්කාරා අනිච්චාතී කියන්නේ මොකක්ද කියන එකේ තේරුම දැන් වැටහුනාද බත්කන අම්බරුවට :D:D

    No contents