විශාකාවට දුන්න උපදෙස් , ඉන්ග්‍රීසියෙන් තියෙන්නේ මෙහෙමයි.
3. Things should be lent to those who return them.
4. Things should not be lent to those who do not return them.
එතකොට මේකේ, ඇගේ පියා කියන්නේ.
දානය ගැන නෙවෙයි. මට පේන විදියට මෙතන කියන්නේ බඩුවක් ගත්තොත් ආපහු දෙන උනට දෙන්න, එහෙම නැති...