එහෙනම් ඇයි බුදුරජුන් ගිරිමානන්ද භික්ශුවට අනිච්ච සඥ්ඥාව වඩන්න කියලා උපදෙස් දුන්නේ..
කතමා චානන්ද, අනිච්චසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘රූපං අනිච්චං, වෙදනා අනිච්චා , සඤ්ඤා අනිච්චා , සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්ච’න්ති. ඉති ඉමෙසු පඤ්චසු...