පටලවගන්න එපා.
මම නෙවෙයි ඉපදීම දුකක් කියලා කිව්වේ , බුදුරජානන් වහන්සේ.
(සත්වයා කොහේහරි ඉපදෙනවා, ප්‍රතිසන්ධිය ලබනවා කියලා කිව්වෙත් උන්වහන්සේතමයි. )
ඉපදීම දුකක් කියලා පිලිගත්ත මමමයි, කොහේහරි ඉපදෙනවා කියන එක පිලිගන්නේත්.
එහෙම නැතුව මෙහෙම නෙවෙයි..... මම ඉපදීම දුකක් කිව්ව, ඒකියලා, සත්වයා කොහේහරි...