1. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    ඉතින් උබ අන්න එහෙම මම කියපුදේ පිලිගත්ත එක හොදයි, අනිච්ච නිසා නිවන් යන්න පුලුවන් කියලා.මම මුලින් නිවනට අනිච්ච ඔනේ කියද්දී , උබ කිව්වා අනිච්ච දැනගත්තට නිවන්දකින්න බෑ කියලා.දැන් මෙතන කියනවා අනිච්ච අවබෝධකරගන පුලුවන් රහත්වෙන කියලා.එතකොට බැලු බැල්මට උබගේ දේට විරුද්ධවම උබ මත ප්‍රකාශකරලා. අස්තිරතාවය...
  2. shamil45

    Biggest Mistake of 2017

    ඔහොම දෙයකට සමාන දෙයක් මටත් උනා මතකයි.ටිකකාලයක් යද්දී මේ සිද්දී සේරම දන්න කෙනෙක් සෙට් උනා.එක සතියයි ගියේ අඩේ මොන වෙඩිමකට අරක පස්සේ ගියාද කියලා හිතුනා.හිතපන් ඒක එහෙම උන එකම හොදයි කියලා. එකේම එල්ලිලා හීටියනම් උබට ඩිෆරන්ට් ඩිෆරන්ට් කෙල්ලො ආශ්‍රය කරල ඒඅතරින් හොදම එකක් තෝරගන්න බෑ.
  3. shamil45

    ෆෝන් නැතිවෙලා හොයාගත්ත උන්

    මගෙත් යාලුවො දෙන්නෙක්ගේ පෝන්ගැනතවම හෝඩුවාවක් නෑ.
  4. shamil45

    cupid

    ඒක බීල මාරි බිස්කට් 5කුයි, කරාබු නැට්ටකුයි කනවා සාමන්‍යෙන්. නැත්තන් සමහරුන්ට ඉරෙක්ටුන එක පාතට දාගන්න බැරි කේස් එකක් එනවා.ඒක කලාම කීටවත් ඔය සිද්දිය වෙන්නෑලු.වි‍යාග්‍රා නම් 30ක්ද කොහෙද ( පොඩි ).අනිත් කේස් එක නිතර ගත්තොත්, නැචුරල් ඉරෙක්ශන් එක වීමේ සම්භාවිතාවය අඩුවෙනවා.
  5. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    මචන් ප්‍රශ්නදෙකට පිලිතුරු මට පැහැදිලි මදි. අනිච්ච කියන්නේ මොකක්ද ( ඒනිසා දුක හටගන්නේත් නෑ) මාර්ග සත්‍යයේ අනිච්ච තියෙන්නේ සම්මා සතියේ කියලද කියන්නේ..එහෙනම් ඒක එහෙමයිකියලා කියන්නේ කොහොමද. පොඩ්ඩක් කරුණු සහිතව පැහැදිලි කරන්න. ඔබගේ පිලිතුරෙන් නැගුනු තවත් ගැටලුවක් තියනවා.මුලින් ඔබ පැහැදිලිකලානේ...
  6. shamil45

    චීන කෙල්ලෝ

    ශර්මා කියලා දාල රෙප් කපලා. ඉස්කෝලේ කාලේ පු_ ඇරියා මතකද අහනවා. මතකයි මතකයි, දවසක් ගෙදර ටැන්කියේ වතුර නැතිවෙලාවකනේ උබට කතාකලේ.
  7. shamil45

    චීන කෙල්ලෝ

    අපිට ලන්කාවේ ගෑනු ගැන ඉගන ගන්න ලිපි කියවන්න ඔනේනෑ මහත්තයෝ.ටිකක් රටතොට ඇවිදිනකොට වැඩකරන ගෑනු නොකරන ගෑනු වගේම වැඩ කරන පිරිමි නොකරන පිරිමි පේනවා. තමුන් අවට තියනදේ දැනගන්නෙත් ඔබතුමා සමීක්ශන වාර්තා ලිපිකියවලානේද.ටිකක් ප්‍රායෝගික වෙන්න, අනුන් කියනදේ එකපාරටම ඔලුවේ දාගන්න යන්න එපා.ඒකයි වැඩකරන ගෑනු...
  8. shamil45

    චීන කෙල්ලෝ

    කොහොමද නෑ කියන්නේ, ලන්කාවේ කෙල්ලෝ පිටරට ජොබ් කරනගමන් ඉගන ගන්න කීදෙනෙක් ඉන්නවද.උබ කොලොම්බස්ද ලෝකෙවටේ ගිහින් බැලුවද.ලෝකේ වටේ යන්න එපා, ගේවටේ පලයන් එතකොට ගෑනුත් හරිහරියට වැඩකරනවා පෙනෙයි, ගේඇතුලේ කට්ටියට වඩා. ජපන් කෙල්ලෝ කරන ඒවගෙන් දාහෙන් එකක්වත් අපේ උන්ට බෑලු.පුතේ වැඩ කියන්නේ උබ හිතන විදියට කෑලි...
  9. shamil45

    නෝට්ටු අර්බුධය උත්සන්නයි , දිවයින පුරා ගැ&#349

    එකක් මෙහෙම වෙන්න බැරිද, මිනිස්සුන්ට අලුත් ප්‍රශ්නයක් හදන එක. අනික, දැන් ඔය කාල සීමාව ඉවර උනගමන් පෑන් ඉරිගහපු සල්ලි ගොඩක් දානවා සමාජෙට කවුරුහරි පිරිසක්.එතකොට ඒව ගත්ත මිනිසුන්ට ඒව වියදම් කරන්න බැරුව බැන්කුවට මුදල් යනව.ඒ අන්කෙට අයෙ මුදල ප්‍රින්ට් කරයි.
  10. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    එතකොට අනිච්ච නිසා දුක ඇතුවෙන්නැත්තන් එහෙම හිතමු.අනිච්ච කියන්නේ මොකක්ද? මාර්ග සත්‍යයේ කොතනද ඒක තියෙන්නේ
  11. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    පලමු ප්‍රශ්නය අරගන සරලව පැහැදිලි කරපන්කෝ එහෙනම්. කාටත් ප්‍රවෝජනවත්වෙයි.
  12. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    දැන් උබ හෙතුපලවාදය දන්නවානම් , අනිච්ච නිසා දුක ඇතිඅන විදිය කට්ටියට පැහැදිලි කරොත් වටිනවා. හේතුපල දහමට අනුව ක්වොන්ටම් පිසික්ස් එක්ස්ප්ලේන් කරොත් හොදයි.එතන ප්‍රත්‍ය 16ත් එක්කම අරගන.( ආරම්මන,අධිපති, සහජාත,හේතු අරගන )
  13. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    පවුකම් කිරීමට වඩා දර්මය ගැන කතාකරන එක හොදයි.ඒත් 'මාර්ගය'ට සාපේක්ශව බලද්දී ඒක හරියට, අතට හම්බ උන දේ කටේ නොදමා වෙන වෙන විකාර කිරීමක්වගේ. අන්තිමේට ඌත් බඩගින්නේ කෑම තිබිලත්.කෑම නොතිබුන එවුන්ගේ ගොඩේම තමයි අරුත්.ඒකයි, බුදුන් ඉස්සරහ තියාගෙන උන්වහන්සේගේ දහම ශිශ්‍යයින්ට කියලාදුන්න කෝටිල හාමුදුරුවන්ට...
  14. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    දහමේ උගන්න්වනදේ තේරුනේ නැතිඋනාම, ඇලුනෙත් කර්මයෙන් , ගැටුනෙත් කර්මය කිය කියා ඉන්නවා.කර්මයට මුවාවෙලා උබ අකුසල් කරනවා තව පැත්තකින් බැලුවම. ඇලීම් ගැටීම් නවත්තන එක තමයි බුදුදහමේ ක්‍රමවේදය.සන්ස්කාර නැවත හැදෙන එකක් නැවැත්වීම. නිස්සරනය කරන්නේ වේදනාව ලගදී,ප්‍රැක්ටිස් කරද්දී පස්සයත් එක්කත් පුලුවන් -->...
  15. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    මනුස්සයෝ දෙයක් මුලින්ම අවබෝදකරගන්න කලින් ඒක දැනගන්න ඕනේ නිවැරදි විදියට.ඒකට තමයි වචනය, භාශාව, ව්‍යාකරන,පරිවර්ථන මිනිස්සු භාවිතකරන්නේ.ඒහරහායි කෙනෙක් යම්දෙයක් ගැන නිවැරදි සඥ්ඥාව(අදහස ) මනසට ගන්නේ.ඇත්තටම උබට මේ මොකෝ වෙලාතියෙන්නේ. උබ වර්තනය, විවර්තනය, පරාවර්තනය ඔක්කොම එකම සන්සිද්දියක් විදියටදනේද...
  16. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    අනිත්‍ය නිසා දුක හටගන්නේ කොහොමද මනුස්සයෝ. අප්‍රිකවේ කලුගලක් ගලක් ඉරිතැලුනොත් උබට දුකද.අප්‍රිකාවේ මැන්ඩලාට දුකද. එතන තියෙන්නේ අනිත්ය, අනිච්ච නෙවෙයි. උබගේ ගෙදර ග්‍රැනයිට් එක පැලුනානම් ඒතන අනිච්ච. අනිච්ච( ප්‍රියදේ වෙනස් වීම ), ඒනිසා උබට දුක එන්න පුලුවන්. ඒක වෙන්නැති උබ කියන්නේ ඕන එකෙක් අනිත්ය...
  17. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    දැන් මෙතන ප්‍රශ්න ගොඩක්නේ. මේවා සේරටම කාලය අරන් උත්තරදුන්නත් වැඩක්නෑ.ඇත්දැකීමෙන් අපි දන්නවා.උබට ඔනේ මාර්ගය වඩන්නද,මොකක්ද උබට ඔනේ කියපන්. කර්මය හරියට දැනගන්නවා කියන්නේ, ඒකේ ඇල්ගො එක තේරුම් ගන්නවා කියල වෙන්න ඇති උබ බදහස් කරන්නේ.ඒකියන්නේ අර උබ මුලින්ම ඒක විග්‍රහ කරන්න හැදුවා වගේ.ඉතින් අනුන්ගේ...
  18. shamil45

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    හැම අරමුනම විපාකද නැද්ද මම කියන්න යන්නේනෑ. උබම තේරුම්ගනින්. උබේ රුපියලක් බිම වැටෙනවා,උබට කෝල් එකක්කුත් එනවා යාලුවෙක්ගෙන්,ඒ එක්කම පාරේ කෑල්ලකුත් යනවා සුදුපාටට දිලිසි දිලිසි.ඔය අරමුනු තුනෙන් යම් දෙයකට වැඩි ප්‍රමුඛත්වයක් දෙනවා සාමාන්‍යෙන් කොල්ලෙක්(කොටා ගැනම හිතමු ).තුනම එකට ප්‍රොසෙස් කරන්න පුලුවන්...
  19. shamil45

    කෙල්ලෙක් එක්ක කතා කරන්න මොනවහරි කියපන්කො

    ගෝලීය ධනවාදය තුල ශ්‍රීලන්කාවේ ස්වයිරීභාවයට සහ භවුමික අඛන්ඩතාවයට ඇති ඇති අභියෝග මැයෙන් විනාඩි හයක කාතාවක් පවත්වපන් උබ.ඒඇසුරින් ප්‍රශ්න අහපන් කෙල්ලගෙන්.ඊටපස්සේ දෙන්න හොදට චැටට සෙට්වෙනවා.ඊටපස්සේ උබ සාකච්චාවට ගනින් දාහත්වන ආන්ඩුක්‍රම වි‍යවස්තාව,

    No contents