පේන විදියට ඇස්බැස්ටෝස් නීතිය සද්භාවයෙන් ගත්ත එකක්.ඒ වෙනුවෙන් අපි පෙනීඉන්න ඔනේ.හැබැයි ලන්කාව වගේ රටක නීතිය පොඩි ජහමනයට විතරයි.
රනිල්ට, මහින්දට, රාජිතට, අර්ජුන්ට, රටේ තෙල් කොච්චර තියනවදවත් දැන්නැති තෙල් ඇමතිට, මුදල් ඇමතිට,මර්වින්ට තිබ්බද නීතිය..
ප්‍රදේශීය සභාවල, පලාත්සභාවලායට තිබ්බද, ගෑනු...