1. kingtharindudhananjaya

    IRD.GOV.LK

    https://www.ird.gov.lk/ WHY ISNT THIS SITE WORKING ?
  2. kingtharindudhananjaya

    laptop එකක් ගන්න තැනක් ?

    මචන්ලා... ලැප් එකක් ගන්න ඕනි. 180000 ට වගේ අඩුවෙන් නුවර අවටින් හෝ ඔන්ලයින්. කාඩ් වලින් පුලුවන් වෙන්නඕනි. කොහෙද හොද ?
  3. kingtharindudhananjaya

    Acer i3 12th Gen 4GB Laptop

    Acer 15.6" Intel Core i3 12th Gen 4GB Laptop model A315-59-39H8 මේකට nvme ගහන්න පුලුවන්ද ?
  4. kingtharindudhananjaya

    canva pro ?

    canva pro ekak ganna puluwan kohomada free ?
  5. kingtharindudhananjaya

    Drapolene තියෙනව ද ?

    මේ ක්‍රීම් එක දැන් එන්නෙ නෑ නේද ? ගන්න විදියක් නැද්ද ?
  6. kingtharindudhananjaya

    genxt iphone 14

    Genxt warranty iphone 14 ගාන කොහොමද දැන් ?
  7. kingtharindudhananjaya

    keells diapers

    keells diapers use karanne kauda lamainta? hodaida ? mokuth certifications nahane ban unge ? (photo eke ganan paranai )
  8. kingtharindudhananjaya

    නුවර අවටින් sunglasses

    නුවර අවටින් හොද සහ සාදාරන ගානකට sunglasses ගන්න තැනක් කියන්න පුලුවන්ද ?:) ගොඩක්ම බයික් එක පදිද්දි දාන්න . ඉදල හිටල වාහනේ යද්දිත් දාන්න හොද ඩිසයින් එක්කුත් සජෙස්ට් කරන්න පුලුවන් නම් කට්ටිය පාවිච්චි කරන
  9. kingtharindudhananjaya

    ECO TEST FOR BRAND NEW BIKES

    brand new bike ekak genawa eco test karanna onida revenue license ganna ?
  10. kingtharindudhananjaya

    lyceum BOOKS

    මචන්ලා කා ගාව හරි LYCEUM එකේ 3 වසර උගන්වන පොත් සෙට් එක ගන්න තියෙනවඩ ,?? PDF OR PHOTO bump ------ Post added on 1661436459
  11. kingtharindudhananjaya

    excel sinhala unicode converter code ?

    මචන්ලා, excel vb code එකක් ලියපු එකක් නැද්ද බන් singlish to unicode කන්වර්ට් වෙන ?
  12. kingtharindudhananjaya

    MAIL TO SMS GATEWAY ?

    මචන්න්ලා, ලන්කාවෙ තියෙන දැනට වැඩ කරන MAIL TO SMS GATEWAY තියෙන්නෙ මොන service provider ගේද ? outlook mail forwarding එක්කට
  13. kingtharindudhananjaya

    excel , macro වැඩ්ඩෙක් එන්න

    code එකක් ලියාගන්න ඕනි වෙබ් පේග් එක ඕපන් වෙලා table එකේ තියෙන ඩේටා ඔටෝ පේජ් එකට ඉන් වෙන්න . කාටද උදව් කරන්න පුලුවන් ?
  14. kingtharindudhananjaya

    DRIVING LICENSE එක RENEW කරන්න

    මගේ ලයිසන් එක එක්ස්පයර් වෙනව ලබන සතියෙ . මෙඩිකල් එක කරගන්න ඔන්ලයින් බුකින් එකක් දාගත්ත නුවර YMBA එකේ තමා තියෙනව කියන්නෙ . යද්දි මොනවද එතනට කලින් අරන් යන්න ඕනි. කච්චෙරියෙන් එහෙම මොනාහරි අරගෙන යන්න ඕනිද ?
  15. kingtharindudhananjaya

    TV SCREEN MIRROR TO PC WIRELESS

    samsung smart tv screen eka pc ekata mirror karanne kohomada ? * tv to pc *
  16. kingtharindudhananjaya

    EZ CASH ID PROOF

    EZ CASH account එක DISABLE වෙලා ID PROOF නෑ කියල . ආකේඩ් එක්කට ගිහින් අයිඩෙන්ටි එකක් දෙන්නලු. මේ ටිකේ යන්න බැරි නිසා ඒ මේල් කලා ඇප්ලිකේශන් එකකුයි අයිඩී කොපියකුයි. අත්සන වෙනස් කියල දාන අකවුන්ට් එක අයින් කරල :/ මොකද බන් කරන්නෙ? මම නෝමලි දාන අත්සන තමා දාල යවුවේ..
  17. kingtharindudhananjaya

    Questions PUBG ගහන උන් වරෙව් SLT එකෙන්

    සිරි ලන්කා ටෙලිකොන් ලයින් එකෙන් emulator ගහද්දි කොච්චර කනෙක්ශන් ස්පීඩ් උනත් ping එක වැඩීනේ බන්.මොකක්ද ඒකට උබල කරන්නෙ ? mobitel 4g ping ශේප් .
  18. kingtharindudhananjaya

    SOCIAL MEDIA ට්‍රෙන්ඩින් ටොපික්ස්

    මචන්ලා SOCIAL MEDIA වල DAILY TRENDING TOPICS ( ලන්කාවේ ) හොයාගන්නෙ කොහොමද ?
  19. kingtharindudhananjaya

    රෑට නිදිමත යන්න අහන සින්දු මොනවද ?

    වාහනේ රෑට දුර ගමන් යන්කොට නිදිමත යන්න මොනවද අහන සින්දු ? එහෙම නැත්නම් කරන දේවල් මොනවද කට්ටිය ? හැමෝටම වැදගත් වෙයි කියල හිතනව මේකෙ උත්තර .
  20. kingtharindudhananjaya

    Questions මොබිටෙල් SMS CENTER

    ප්‍රෙන්ස් මොබිටෙල් SMS CENTER නම්බර් එක මොකක්ද ?

    No contents