සහෝ,
ගොඩ දෙනෙක් දැනට භාවිතා කරන Skrill/Neteller එකවුන්ට්ස් Verify කරන්න, එක Step එකක් Confirm කරගන්න බෑන්ක් කාර්ඩ් එක ඇඩ් කරන්න ඕනනෙ. ඒත් මේ මහබැංකු සම්බාදකේ නිසා මම දැනට දන්නා තරමෙන් කිසිම බෑන්ක් එකකින් මේ Skrill/Neteller වලට සල්ලි දාන්න බෑ. ඒ නිසා අපේ කාර්ඩ් එක වැලිඩේට් කරන්නත් බෑ නේද...