ලංකාවෙ ඔහොම දෙයක් උන පලවෙනි වතාව නෙවේ ඕක.:frown: දුකයි.:no:
සීය කෙනෙක් විස්තර කරපු කතාව මමටත් අහල තියනව. මේකත් එක්ක ඒකෙ ඇත්ත ඔප්පු වෙනව.
එහෙම නැතත් ඒ සීයට එහෙම කතාවක් කරන්න හිතුනෙ කිසිම ලාබයක් නැතුවනෙ.:love::love:
1.මේ ගුරුලු පාදය කඩන්නෙ නැතිව නිදන් හොයන්න අඩී සියගානක් පොලෝව යට ස්කෑන් කරන...