1. Inigo Montoya

    මෙන්න ජෙපි වැලි කොට්ට සංවර්ධනයට වෙච්ච දෙය😆

    ඔය හුත්තේ කාණුව නෙවෙයි පකෝ උඩ හදපු අමුණ මොකද? කෝටි අච්චරක් ඉතුරු කරා කියල කියා සතියක් ගියේ නැහැ අන්න ගහගෙන යනවා.
  2. Inigo Montoya

    ඉරානෙට ගහන්න හදනවා නේද සැරට?

    උඹේ ඊනියා ගැළවුම්කාර කොටාගේ ඡන්දදායකයෝ උඹ වගේ ඔසී ඉඳල ආපු උන්ද බන්?
  3. Inigo Montoya

    ඉරානෙට ගහන්න හදනවා නේද සැරට?

    උඹ කිව්වා වගේ බය්යන්ට කෙල වුනොත් කෙලවේන්නේ උඹේ සදාදරණීය කොටාට බන්. කෝ උඹලගේ දුරදිග බැලීමේ හැකියාව. උඹට තියෙන්නේ බොහොම සරළ මතකයක් නෙ.
  4. Inigo Montoya

    මහින්ද මෝනවද රටට කරේ

    නෑ මම ඉරෝසාන් නෙවෙයි. උඹට ඕන මම මහින්දට බනිනවා බලන්නද? මම උඩින් දාපු කමෙන්ට් බලපන් ඒ දෙකෙන් විවේචන යක් තමයි කරලා තියෙන්නෙ. එත් උඹට ඕන කුණුහරුපයක් දෙකක් කියල බණින එක නම් එක වෙන්නේ නැහැ. මම කොටාට වුනත් හොඳක් කියනවා ඌ මොකක් හරි රටට හොඳ වැඩක් කළා නම්. උඹට පුළුවන් නම් මේ අවුරුද්දේ කොටා කරපු එක වැඩක්...
  5. Inigo Montoya

    ඉරානෙට ගහන්න හදනවා නේද සැරට?

    මචෝ කොටාලු ජනාධිපති.
  6. Inigo Montoya

    ඉරානය කුඩේ කුඩු කරල දාන්න අැමරිකාව ඵන ගමන් ලු..🔴

    මුන්ගේ රට ඇෆ්ඝනිස්තානය වගේ කඳුකර රටක් නිසා ආක්‍රමණ කරන්න අමාරු වෙයි.
  7. Inigo Montoya

    මහින්ද මෝනවද රටට කරේ

    මහින්දගේ අවුල වුනේ උඹ කිව්වා වගේ යුද්ධයෙන් පස්සේ කරපු දේවල්. යටිතල පහසුකම් වර්ධනය කරන්න කරපු දේවල් එක්ක ලොකු සංවර්ධනයක් එක්ක නොවිය යුතු දූෂණ වුනා. ඒවාට හරියට නීතියානුකූලව ප්‍රතිචාර දැක්වුවා නම් අදත් සුපිරි වැඩ්ඩෙක්. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ විදියට දුර දිග කල්පනා නොකළේ ඇයි කියල. ජේආර් ටත් වඩා...
  8. Inigo Montoya

    ඔබේ දරුවට 6 වසරේ ඉගැන්වීමට සැලසුම් කරපු මොඩියුල් 🥥

    ඔවු, මූ පොල් වගාව ගැන ත්‍රෙඩ් එකක් දාල ප්‍රස්තාරයකුත් දාල තිබ්බ. ඌ දල තිබ්බ ලින්ක් එකේ එහෙම ප්‍රස්තාරයක් නැහැ. 2ඔසාමා ඒ ත්‍රෙඩ් එකේ ඇහුව කොහෙන්ද මේ ප්‍රස්තාරය කියල, මූ උත්තර නොදී මග ඇරියා. මුගේ බොසා එවන්න ඇත්තේ මේවා දාපන් සෝෂල් මීඩියා කියල.
  9. Inigo Montoya

    ඉරානය ඇතුළෙන්ම අයතුල්ලා පාලනය පෙරළුවොත් නිදා සිටි යෝධයෙක් අවදිවෙනවා!🔴

    වෙඩි සද්දේ ඇහිලා තත්පරයක් දෙකක් විතර ගියාම වැදුනේ. මාර දුරක ඉඳල වෙඩි තියල තියෙන්නෙ
  10. Inigo Montoya

    මහින්ද මෝනවද රටට කරේ

    මහින්ද රටට වැඩක් කරා, මට නම් යුද්ධය නවත්තපු එක ඇති ගරු කරන්න. අවුරුදු 30ක් තිස්සේ දවස ගානේ ආපු මිනී නැවතුන. බෝම්බ නැවතුන.
  11. Inigo Montoya

    දැක්ක ගමන් අඩු කුලේ කියලා හදුන්වන වාහන , අලුත් සහ පරණ මොනවාදා?

    යකෝ ඉතුරු වෙලා තියෙන්නේ ෆූට් සයිකලේ විතරයි. හම්මට. එක පිහිදාළ ගන්න ඕන.
  12. Inigo Montoya

    විජේවීරයි ප්‍රභාකරනුයි නැත්නම් අද ලන්කාව සින්ගප්පූරුවක් නේද???

    @sinhawanshaya චීනේ කොමියුනිස්ට්වාදී එත් දියුණු රටක් විදියට පිළිගන්නවා. නමුත් උන් දියුණු වුනේ ධනවාදී ආර්ථිකය අනුව වෙනස් වූ නිසා. මගේ ඔලුව කුරුවල් වුනා මුන්ගේ අච්චාරුව ගැන කියවල.
  13. Inigo Montoya

    පිත්තාශයේ ඉදීමීමක්

    ඉක්මන් සුව ලැබේවා.
  14. Inigo Montoya

    විජේවීරයි ප්‍රභාකරනුයි නැත්නම් අද ලන්කාව සින්ගප්පූරුවක් නේද???

    Short Answer: නැහැ. ඩෙන්ග් ෂාවෝ පිං කාලේ චීනය සමාජවාදය අතහැරලා ධනවාදයට ගියෙ නැහැ. ඔහු කළේ “සංශෝධන සහ විවෘත කිරීම” (Reform and Opening Up) කියන ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමයි. ඒකෙන් චීනයට වෙළඳපොළ ආර්ථික ක්‍රම (market mechanisms) ගෙන ආවත්, අධිපති පක්ෂය සමාජවාදී ලෙසම තවමත් හැඳුන්වයි. 🏛️ චීනයේ...
  15. Inigo Montoya

    විජේවීරයි ප්‍රභාකරනුයි නැත්නම් අද ලන්කාව සින්ගප්පූරුවක් නේද???

    මොකක්ද සෝස් අහන්නේ? උඹ අහල තියෙන්නේ වෙනස් විදියකට නං දැනුවත් කොරපන්
  16. Inigo Montoya

    විජේවීරයි ප්‍රභාකරනුයි නැත්නම් අද ලන්කාව සින්ගප්පූරුවක් නේද???

    කොමියුනිස්ට්වාදය කියන්නේ පුද්ගලික දේපල අයිතිය පිළිගන්නේ නැති රාජ්‍යට මූලික තැන දෙන පාලන ක්‍රමයක්. සමාජවාදය කියන්නේ පුද්ගලික දේපල අයිතිය පිලිගන්නවා නමුත් රජයේ මැදිහත්වීම කොමියුනිස්ට්වාදයට වඩා අඩුයි. දෙකම තනිපක්ෂ ආණ්ඩු තියෙන පාලන ක්‍රම. එත් ඒ ක්‍රම දෙකේ එකම අරමුණ තියෙන්නෙ.
  17. Inigo Montoya

    ඇමෙරිකාවේ බෞද්ධ පාගමනට එරෙහිව පල්ලියෙන් විරෝධතා

    හාමුදුරුවරු ටිබැට් දේශයේ ඉඳල චීනය ඇෆ්ඝනිස්ථානය ඉරානය ජෝර්දානය සිරියාව තුර්කිය හරහා යුරෝපයට සාම ගමනක් ගියොත් මොකක් වෙයිද සෑර්.

    No contents