ඕක නේ මචන් ජීවිතේ ලොකුම අබිරහස. අපි දන්නෙ නැහැ මොකක් වෙනවද කියල. ආගමින් කියල තියෙන දේවල් ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ.ඒවා පරීක්ෂා කරලා බලන්න අපිට බෑ. ඉතින් මන් හිතන්නේ අපි ජීවත් වෙන කාලේ සන්තෝසෙන් අනුන්ට වදයක් නොවී ඉන්නවා නම් ඒ ඇති කියල. ඉතින් බන් හොඳම දෙය ඉන්න කාලේ දෙමවුපියන්ට සලකාගෙන සතුටෙන්...